ඇපල් දැං බෝරිං වෙනව නේද බං.
සෙල්ෆි කැම් එක අප් කරා කියල අලුත් එක්ස්පීරියන්ස් එකක් එන්නෙ නෑනෙ 16 pro max පාවිච්චි කරන එකාට ඕකට යන්න තරම්.
16 එකේ ස්පීඩ් ප්රපෝමන්ස් හොදටම ඇති පොටෝ ගැරිපි කරන එකෙකුට උනත්.
මුන් අවුරුද්දට එකක් ලෝන්ච් කරනව නොකර බැරි නිසා වගේ.