TIN eka thiyenawa.. TAX RETURN Balanne kohomada?

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    Okkotama kalin mage TIN eka register wenna giyama already registered kiyanwa
    Eka hoyaganne khmda bn :confused:
    Mokakda bn balanawa kiyanne? Hadala yawanna nemeda one?
    TIN eka thiyenawa.. TAX RETURN Balanne kohomada?

    Thread ekak meeta kaling daala thiyenawa nam eekath mention karanna.
    හොදම දේ ටින් එක බලන්න දේශීය ආදායම් එකට යන එක උන් ගාවට ගිහින් ටින් සහතිකේ දෙන්න කීවම තැනකට යවනවා එතනින් අංකයක් දෙනවා සහතිකේ දෙන්න කීවම දෙන්න බෑ කොමිශනර් ගාවට යන්න කියනවා ගියාම පොර එහෙන් ඇප්පෲ කරලා සහතිකේ දෙනවා සමහර අයගෙ id එක ගැහුවම එන්නෙ වෙන උන්ගෙ විස්තර