මානසිකව වැටිලා ඇති , හිතේ තියෙන දේ කියන්න කෙනක් නැතුව ඇතිපව් බන් උගෙ ඔලුවෙ මේ වෙලාවෙ මොනව වැඩ කරනව ඇද්ද...
මටනම් හිතෙන්නෙ උගෙ වටේ ඉන්න හැච්චො බැච්චො ටික
තමා මූව මුරුන්ග අත්තෙ තියල වට්ටන්නෙ...
මට වෙලා තියෙනවා ඔහොම වැඩ ඉස්සර එක නිසා හිතා ගන්න පුළුවන්.
Fil-T wage penne mata nam..