Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    පව් බන් උගෙ ඔලුවෙ මේ වෙලාවෙ මොනව වැඩ කරනව ඇද්ද...

    මටනම් හිතෙන්නෙ උගෙ වටේ ඉන්න හැච්චො බැච්චො ටික
    තමා මූව මුරුන්ග අත්තෙ තියල වට්ටන්නෙ...
    මානසිකව වැටිලා ඇති , හිතේ තියෙන දේ කියන්න කෙනක් නැතුව ඇති
    මට වෙලා තියෙනවා ඔහොම වැඩ ඉස්සර එක නිසා හිතා ගන්න පුළුවන්.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,887
    5,075
    113
    Pandora
    පව් බන් උගෙ ඔලුවෙ මේ වෙලාවෙ මොනව වැඩ කරනව ඇද්ද...

    මටනම් හිතෙන්නෙ උගෙ වටේ ඉන්න හැච්චො බැච්චො ටික
    තමා මූව මුරුන්ග අත්තෙ තියල වට්ටන්නෙ...
    ඔව් උනුත් මුගෙන් ආතල් එකක් ගත්තේ. ඒකයි ඕකුන් record කරලා එලියට දැම්මේත් ඒක
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,347
    113
    ප*යාගල
    sorry.com
    උබ ඌත් එක්ක විනාඩි 5ක් කතා කරලා තියෙනව නම් ඔහොම කියන්නෑ බන්. පට්ටම Ego Attitude එකක් තියෙන්නෙ. මන් කිසිම කෙනෙක්ගෙ එහෙම Attitude එකක් දැකලා නෑ
    මානසිකව වැටිලා ඇති , හිතේ තියෙන දේ කියන්න කෙනක් නැතුව ඇති
    මට වෙලා තියෙනවා ඔහොම වැඩ ඉස්සර එක නිසා හිතා ගන්න පුළුවන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    උබ ඌත් එක්ක විනාඩි 5ක් කතා කරලා තියෙනව නම් ඔහොම කියන්නෑ බන්. පට්ටම Ego Attitude එකක් තියෙන්නෙ. මන් කිසිම කෙනෙක්ගෙ එහෙම Attitude එකක් දැකලා නෑ
    එහෙමද බන්
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,922
    2,208
    113
    Birmingham
    උබ ඌත් එක්ක විනාඩි 5ක් කතා කරලා තියෙනව නම් ඔහොම කියන්නෑ බන්. පට්ටම Ego Attitude එකක් තියෙන්නෙ. මන් කිසිම කෙනෙක්ගෙ එහෙම Attitude එකක් දැකලා නෑ

    Uge Muna dakkama Dekak gahannama hithenawa. Echcharama adu kule muu :lol: Fil-T wage penne mata nam..
     
    charonk

    Member
    Mar 28, 2021
    5
    18
    3
    ඩයල් එක හොදම කොමෙන්ට් එක තමයි delete කරලා තියෙන්නේ :ROFLMAO:

    a29e5742-2116-4f61-af0f-9ab7dff9ba6f.jpg

    9146a5d4-fa11-4a80-a6c2-e0593feb16c5.jpg