FB links direct කිරියේ ශෙයා කරන්න එපා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,820
    98,977
    113
    Pm ගහලම ඇති වෙලා දැම්මේ. උන්ගේ බග් එකක් හෝ feature එකක් තියෙනවා එකෙන් ශේයා කරන එකාගේ නම එනවා.

    ශෙයා එක ඔබලා ලින්ක් එක අරගෙන ඒක incognito එකකට දාල browser එකේ එන ලින්ක් එක මේකේ දාන්න. 🫡
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,820
    98,977
    113
    ටෙස්ට් share FB.

    කෝ මගේ නම් එහෙම වෙන්නේ නැ. mobile එකෙන්ද ඔහොම වෙන්නේ..

    FB post link


    කොහොමද නම හොයාගන්නේ කියලත් කියල දීපන්. :P
    එන්නේ නැත්තං කමක් නෑ. මට ලින්ක් ඒක ඕපන් වෙන්නේ මේක මේක ශෙයා කරා එයා තව ශෙයා කරපු බලන්න ඕනිද කියලා.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,974
    6,385
    113
    East Blue (Goa Kingdom)
    browser eke address bar eke thiyena link eka natuwa,

    share giyama ena link eka ganna generate wela ena link eka on karama ena addresss eka godak digayi eke athi profile id eka samahra wita



    Code:
    https://web.facebook.com/sinhala.adaderana.lk/videos/24086044551065021/?rdid=xxxxxxxxxxxxxxxxxxx

    ?rdid= meka wenas wenawa share karana kena anuwa

    oya link eka enna kalin diga link ekak enawa short link eka load weddi , e diga link eka 1 sec wath thiyenne naha uda link ekata maru wenawa
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    ඔය මම දැන් දාපු එකේ එහෙම උනාද උබට??
    ඔව් ලු... ඌ උඹේ ඇඩ්ඩරස් එකත් හොයාගෙන කීල්ස් එකට ගොහිල්ලා කපුටු සාස්තරේකුත් අරගෙන උඹලගේ ගෙදර එනගමන් ලු... :sorry:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,234
    15,788
    113
    Shares count එක උඩ ක්ලික් කරාම එන නම් ලිස්ට් එකට වැටෙනවා ද?
     
    • Like
    Reactions: Yin And Yang

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,820
    98,977
    113
    Shares count එක උඩ ක්ලික් කරාම එන නම් ලිස්ට් එකට වැටෙනවා ද?
    ආ නෑ නෑ එහෙම නෙවෙයි. උබ මේකේ ශෙයා ලින්ක් එක දැම්මාම ඕක ඕපන් වෙනකොට එන්නේ.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,199
    2,697
    113
    මේක ඇත්තක්, මටත් දෙතුන් දෙනෙක්ගේ නම් සෙට් උනා, දන්නේ නෑ වගේ හිටියා