ඊනියා අහිංසකයෝ වගේ මම ස්ත්‍රී දූසකයෝ රකින්නේ නැනේ. ඔප්පු වෙනකං නිර්දෝෂි වගේ ලාමක ටිංටිං කතා කවදාවත් කියලා නැනේ, දීලා අරින්න ඕනා ශොට් එක.@emoji diaries දැක්කෙ නෑ වගේ ශේප් එකේ මාරු වෙන ත්‍රෙඩ්ස්
ඊනියා අහිංසකයෝ වගේ මම ස්ත්‍රී දූසකයෝ රකින්නේ නැනේ. ඔප්පු වෙනකං නිර්දෝෂි වගේ ලාමක ටිංටිං කතා කවදාවත් කියලා නැනේ, දීලා අරින්න ඕනා ශොට් එක.@emoji diaries දැක්කෙ නෑ වගේ ශේප් එකේ මාරු වෙන ත්‍රෙඩ්ස්
හුත්තලූප් අදින්නයි
....................
................. .......... ආරාධනා![]()
15k inne nethi wei bn, 70k kiyanne wayasaවසර 15ක ????????????????????????????????????
mona joke neethi da me death penalty of life time denna neethi maru wenna ona
ewa karanna thamayi 226k inne
oya 15 kiyana eka15හොදටම ඇති
me wage case ekak unama lawyer inna un waradda karapu ekage paththata katha karana15k inne nethi wei bn, 70k kiyanne wayasa
buju thalanna one
දැන් 70යි නේ . 15ක් කියන්නේ 85ක් . ඒ වෙනකන් ජිවත් වෙලා හිටියොත් ඉතින් ඊට පස්සේ අවුරුදු 85ක් කිසි දෙයක් කරගන්න බැරි එකෙක් බලාගන්න බොරුවට සල්ලි නාස්ති වෙනවා .oya 15 kiyana eka
oya 15 kiyana ekaදැන් 70යි නේ . 15ක් කියන්නේ 85ක් . ඒ වෙනකන් ජිවත් වෙලා හිටියොත් ඉතින් ඊට පස්සේ අවුරුදු 85ක් කිසි දෙයක් කරගන්න බැරි එකෙක් බලාගන්න බොරුවට සල්ලි නාස්ති වෙනවා .
දැන් 70යි නේ . 15ක් කියන්නේ 85ක් . ඒ වෙනකන් ජිවත් වෙලා හිටියොත් ඉතින් ඊට පස්සේ අවුරුදු 85ක් කිසි දෙයක් කරගන්න බැරි එකෙක් බලාගන්න බොරුවට සල්ලි නාස්ති වෙනවා .
දවස් 240-280 වගේ නේ අවුරුද්දක් කියන්නේ හිරේ... එතකොට අවුරුදු 10 පොඩ්ඩක් අඩුවෙන් අවුරුදු 15 ගෙවිලා ඉවර වේවි.....දැන් 70යි නේ . 15ක් කියන්නේ 85ක් . ඒ වෙනකන් ජිවත් වෙලා හිටියොත් ඉතින් ඊට පස්සේ අවුරුදු 85ක් කිසි දෙයක් කරගන්න බැරි එකෙක් බලාගන්න බොරුවට සල්ලි නාස්ති වෙනවා .
ශරීරය තුළ තැන්පත් කර තිබූ උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණි විසි පස් හැවිරිදි එක්දරු මවක "දූෂණය" කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි 70 හැවිරිදි වෛද්‍යවරයෙකු එම චෝදනාවට වරදකරු බවට අනුරාධපුර මහාධිකරණය තීන්දු කළේ ය.
ඒ, ඊට අදාළ නඩුව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් ඉදිරියේ අද (අගෝස්තු 11) යළි කැඳවූ අවස්ථාවේදී ය.
එහිදී විනිසුරුවරයා නියෝග කළේ, විත්තිකාර වෛද්‍යවරයාට වසර පහළවක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලෙස ත් පැමිණිලිකාර මවට මුදලින් රුපියල් ලක්ෂ පහළවක වන්දියක් ගෙවන ලෙස ත් ය.
එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකාර වෛද්‍යවරයාට තවත් වසර තුනක සිර දඬුවමක් ද විනිසුරුවරයා නියම කළේ ය.
ඊට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන ලෙසට ද විත්තිකාර වෛද්‍යවරයාට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම විත්තිකරු පැහැර හරින්න්නේ නම් ඔහුට තවත් වසරක සිර දඬුවමක් නියම කළේ ය.
විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව පැමිණිල්ල විසින් නගනු ලැබ ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලිකාර පාර්ශවය සමත්ව ඇති බව දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් පැවසීය.
ඒ අනුව, විත්තිකරුට එරෙහිව එල්ල කර ඇති ස්ත්‍රී දූෂණ චෝදනාවට ඔහු වරදකරු බවට තීන්දු කරන බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ ය.
වරදකරු කෙරුණු වෛද්‍යවරයා කවුද?
මෙලෙස බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූයේ, අනුරාධපුර, තිසාවැව ප්‍රදේශයේ පදිංචි විජේකෝන් විජේරත්න නමැති 70 හැවිරිදි වෛද්‍යවරයෙකුට ය.
ඔහු මීට පෙර අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර සිටියේ ය.
විත්තිකාර වෛද්‍යවරයා කලක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ රනවරාව රෝහලේ සේවය කර ඇත.
සිද්ධිය කුමක් ද?
2020 වසරේ ජනවාරි මස 20 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් තිසාවැව පිහිටි විත්තිකාර වෛද්‍යවරයාගේ වෛද්‍ය මධ්‍යස්ථානයට ශරීරය තුළ තැන්පත් කර තිබූ උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට පැමිණිලිකාර විසි පස් හැවිරිදි එක්දරු මව පැමිණ තිබේ.
එහිදී විත්තිකාර වෛද්‍යවරයා ලූපය ඉවත් කිරීමට වැඩි වේලාවක් ගත වන බැවින් ඇයට මදක් රැඳී සිටින ලෙස දන්වා ඇති අතර පසුව ඔහු විසින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි සෙසු රෝගීන් පරීක්ෂා කර ඔවුන්ට ප්‍රතිකාර ලබා දී පිටත් කරනු ලැබ ඇති බව නඩු විභාගයේදී හෙළි විය.
අනතුරුව ලූපය ඉවත් කරන මුවාවෙන් ඔහු විසින් මෙම කාන්තාව දූෂණය කරනු ලැබ ඇති බවට අනාවණ විය.
අවුරුදු 15ක් ඕකා ජීවත් වෙයිද දන්නෙත් නෑ.
ඩොකා හිතන්න ඇති නාකි මට 25 කෑල්ලකට හුකල හිරේ ගියත් පාඩු නෑ කියලා.
![]()
උඹලට මේ සිද්ධියේදී මගඅරුණු කාරනා කිහිපයක් මතක් කරන්න හිතුනා
සිද්ධිය වෙලා තියෙන්නේ 2020 වසරේ ජනවාරි මස 20 , ඒ කියන්නේ මීට අවුරුදු 25කට කලින්
එතකොට වෛද්‍යවරයාගේ වයස අවුරුදු 45යි
දූෂණයට ලක්වූ කාන්තාවගේ වර්තමාන වයස අවුරුදු 50යි
දූෂණයට ලක්වූ කාන්තාවට යුක්තිය ඉටුවෙන්න ගතවූ කාලය අවුරුදු 25යි
මේ අවුරුදු 25ට මේ කාන්තාව වාචිකව දුෂණය වෙන්න ඇත්ද ? මොනතරම් බලපෑම් වලට හිත් වේදනා වලට ලක්වෙන්න ඇත්ද ?
අපේ රටේ යුක්තිය ඉටුවෙන්නේ මොනතරම් ප්‍රමාද වෙලා ද ?
ethakota uta 65iYako 70k wena patta naakiyata pain paarak deeganna barida 25 kellekuta?
සිද්ධිය වෙලා තියෙන්නේ 2020 වසරේ ජනවාරි මස 20 , ඒ කියන්නේ මීට අවුරුදු 25කට කලින්