S25 Ultra Ekak Gatta oiiii 🙉

average_breakfast

Active member
  • Jul 10, 2025
    175
    223
    43
    ඔව් එහෙම උනොත් Pixel 10 එකටම යනවා බං
    Samsung Fold 7 එකත් හොදයි ලු
    Pixel XL ekak math baluw gnna, stock android nisa, eth mn tava blddi chipset ek market ekt aluth nisa optimize karala madi kiyal reviews dakka, e nisa issrht issues ennath chance ekak tiyenva

    Habai camera ek patten pixel series ek next level
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,396
    72,613
    113
    මාලඹේ

    ඔව් Pixel එකේ Google Tensor චිප් එක Snapdragon Chip එකට ගොඩක් පල්ලෙහායින් ලු Performance තියෙන්නේ කියලා දැක්කා
    ඒත් මම හිතන්නේ ඕක ගොඩක් අවුල් යන්නේ Games ගහන එවුන්ට වෙන්න ඕනේ බන්

    මම මේ වෙනකම් ගත්ත හැම Android Phone එකකම තිබ්බේ Snapdragon Chip set මේ වෙනකං ම කිසිම අවුලක් වෙලා නැහැ පට්ටම Reliable Chip එකක් තමා Snapdragon කියන්නේ❤️❤️
     
    • Like
    Reactions: Yin And Yang

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    ලොකු දෙයක් බන්🙏 මට Camera එක ගැන පොඩ්ඩක් බලන්න ඕනේ මෙහේ Display වල තියෙන ඒවා අතට ගන්න බැහැ
    මට S 25 එක පට්ටම ලස්සනයි ඒත් Camera එක ගැන පොඩ්ඩක් ඩවුට් එකක් තියෙනවා

    ගන්න කලින් ඔය ඔක්කොම බලලා ගන්න ඕනේ බන් නැත්නම් හෙන වාත
    Camera gana wetarak focus karanawa nam Vivo X200 Pro Hari Ultra hari yanna. samsung apple camera mowanda kiyala hitenwa.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    congratulations. use carefully. s25 is getting updates for 7 years. so ur good to go until android 22 :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,396
    72,613
    113
    මාලඹේ
    Camera gana wetarak focus karanawa nam Vivo X200 Pro Hari Ultra hari yanna. samsung apple camera mowanda kiyala hitenwa.
    Mobile Plan එකට ගන්නේ මචං එතකොට Service Provider ගාව තියෙන Models වලින් එකක් බලලා ගන්න ඕනේ බන් හැම Brand එකක්ම උන් ගාව නැහැ මචං
    Samsung. pixel. Apple වගේ ඒවා තමා තියෙන්නේ Vivo මම මෙහේ දැකලා නැහැ බං
     
    average_breakfast

    Active member
  • Jul 10, 2025
    175
    223
    43
    keeyada? Spec monaada, RAM and ROM?
    Phone 2.67 /=
    12/256GB

    Mobile Plan එකට ගන්නේ මචං එතකොට Service Provider ගාව තියෙන Models වලින් එකක් බලලා ගන්න ඕනේ බන් හැම Brand එකක්ම උන් ගාව නැහැ මචං
    Samsung. pixel. Apple වගේ ඒවා තමා තියෙන්නේ Vivo මම මෙහේ දැකලා නැහැ බං
    Sample photos : https://we.tl/t-akZFN86QcA

    12MP | 50MP | 200MP 3nm ghpu eva tiyennne, weda dala ghla na, idea ekak gnna, Expert raw option eken professional capture krnna puluwn
    ------ Post added on Aug 12, 2025 at 1:59 PM
     
    • Like
    • Love
    Reactions: 2osama and supun_sg

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    712
    699
    93
    Green Line enawa neda bn Samsung ? Mokakda ehema enna reason eka ?
    mamath oya magula ganna baya ekai.

    Group wala dawasata 3/4k dakinawa Green Line ? Cheap display ekkda enne
    iPhone nam 13 series eke thama Display issue awe. Anik ewa aulkma na.
    Mama nam aran dan 1yr walatath wadie issue ekk attema naha
    iphones walatath display yawanne Samsung walin neh
    mama hithanne godak oya seen eka enne Samsung midrange wala thamai
    One plus nam aniwama enawa thamai puthe
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,269
    12,511
    113
    Piliyandala
    මම තාම ආස 24 අල්ට්‍රා එකට...

    නමුත් මේකත් හොඳයි... පරිස්සමෙන් පාවිච්චි කරන්න
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,794
    2,643
    113
    Kadawatha, Sri Lanka
    Mama nam aran dan 1yr walatath wadie issue ekk attema naha
    iphones walatath display yawanne Samsung walin neh
    mama hithanne godak oya seen eka enne Samsung midrange wala thamai
    One plus nam aniwama enawa thamai puthe
    Mid range wala wagema S series eketh enava. mage S5, S21 dekema aava. AMOLED thiyena oni ekaka enna puluwan. Samsung vitharak nemei, AMOLED thiyena iPhone walath avilla thiyenava.