Massina ge BYD ratha gaya

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,406
    113
    වැඩෙ නරක් නෑ single කොල්ලෙක් ඔහොම risk එකක් අරන් වැඩක් කරන්න උත්සහ කරන එකම මරු. නිකන් ශෝ ඕෆ් කරන්ම ඔට්ටු නොවි..

    නමුත් ප්‍රශ්නෙ ගන්න යන වාහනෙ.. Axio hybrid එකක් අරන් ඔය වැඩේ කරන්න කියපන්කො.. ඔච්චර ලීස් එකකුත් නැති වෙයි. ගෙවන rate එකත් වැඩී. වාහනෙ පට්ට රිලයබල්.
    mekane wade, byd eka yana eka labai ne. arawata fuel gahuwama padui ne
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,459
    18,101
    113
    solar thiyana ekekda? public charger walin charge karala nam oka karana eka hithana tharam profitable wena ekak na
    :yes::yes::yes:

    mekane wade, byd eka yana eka labai ne. arawata fuel gahuwama padui ne
    Calculation එකක් කරල බලන්න ඕනෙ හරිම comparison එකට යන්න
    ------ Post added on Aug 13, 2025 at 5:55 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    165,000කට 200,000 ඉන්කම් එකත් මදි බන්. අඩුම 250,000ක් වත් ඕනේ නේද?? රු 35,000ක් ඇතිද කාලා බීලා ඉන්න?? :unsure: අනික අවුරුදු 5 ඉවරවෙනකොට වාහනේ ගන්න දෙයක් නැති වෙයි. ඊටවඩා හොඳයි පොඩි වාහනයක් අරන් හොඳට ඉතුරු කරලා එකක් ගන්න එක. :yes:
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ගොඩක් උන් ඕක තමා බන් කරන්නෙ. ඕකෙන් එන ගාන දානවා ලීස් එකට. අන්තිමට අවුරුදු 5 යද්දි වාහනේ උගෙ
    6000ක් වත් ලාභයක් ඕනේ. ගන්න පුලුවන්ද ? පාර්ට් ටයිම් දුවලා
     
    • Like
    Reactions: kandahar