Vezel 2015

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,011
    1,416
    113
    බොක්කල 2015 Vezel එකක් ගන්න කියල බැලුවේ.
    අව්රුද්ද අග වගේ තමයි ගන්න කියල හිතාගන ඉන්නේ. මගේ පලවෙනි වාහනේ එහෙම උනොත්.

    මේ කාලේ යන සහ ඒ කාලේ වෙද්දී යයි කියලා හිතෙන රීසනබල් පර්යිස් එක දාගන යමල්ල.

    ගත්තොත් අඩුම අවරුදු 5ක් පදිනවා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,480
    4,956
    113
    ඔය මරාලෙට කරගහන්න එපා. Duel clutch කේස් එක, අනික මීටර් එහෙමත් කරකවලා තියෙන්න පුලුවන් දැන් ඕවයෙ. ලුක් එකත් පරනයිනේ
    තව කීයක් හරි දාල Raize එකක් වගේ ගන්න බලපන් (වෙසල් එකේ ඉන්ටීරියර් එක Raize එකට වඩා පොඩි ප්‍රිමියම් ගතියක් තියනවා)
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,011
    1,416
    113
    Consider a brand new FronX if this is your first vehicle

    එපා කියලද කියන්නේ vezel එක?

    ඔය මරාලෙට කරගහන්න එපා. Duel clutch කේස් එක, අනික මීටර් එහෙමත් කරකවලා තියෙන්න පුලුවන් දැන් ඕවයෙ. ලුක් එකත් පරනයිනේ
    තව කීයක් හරි දාල Raize එකක් වගේ ගන්න බලපන් (වෙසල් එකේ ඉන්ටීරියර් එක Raize එකට වඩා පොඩි ප්‍රිමියම් ගතියක් තියනවා)

    එහෙම සීන් එකක් නම් තියනව. හැබැයි දැන් ක්ලච් සින් එක නම් හදනවනේ. හදපු එකක් ගත්තොත් අවරුදු 5ක් වත් ඇද ගන්න පුලුවන්නේ?
    ගන්නවා නම් තදටම හොයල බලල තමයි ගන්නේ මචන්.

    වැඩේ තියෙන්නේ 105ක් වගේ තමයි මට යන්න පුළුවන් උපරිම. ඊට වඩා වහනෙකට දාල බෑ.
    vezel එකට යන්න බැලුවේ කාලයක් තිබ්බ පොඩි ලුක් එකකුත් තියන එකක්නේ කියල හිතල . මුලින් හිත හිත හිට්යේ magnaite එකකට යන්න.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,777
    1,400
    113
    දෙයියයන්ගෙ නාමෙට ඔය මෝඩ වැඩේ නම් කරන්න එපා. ලක්ශ 100 විතර කෝමද බන් හිත හදාගෙන පට්ට ගහපු ලඩියකට වියදම් කරන්නෙ . අනික වාහන ගෙන්නද්දි. ඕකෙ රෙපෙයාර් එද්දි උබට තේරෙයි කරපු ගොන්කම
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,640
    17,537
    113
    මට මේක කියලම එපා වෙලා තියෙන්නෙ

    byd එකක් නෙමෙයිනන් ගන්න එපා දැන් ගණන් ගන්නෙ නෑ බන්

    පෙට්‍රල් වාහන වලට හූ තියනවා.

    මංගල කිංකිනි බලන්න ගියාම කෙල්ලොන්ගෙ ගෙවල් වලින් ගනන් ගන්නෙ නෑ

    අනිත් එක උඹ byd එකකින් බැහැල එනකොට ඕන එකෙක් දන්නවා උඹ BRICS ගැන දන්න, භූ ගෝලීය දේශපාලනේ ගැන දන්නා, ඇමෙරිකානු අධිපතිවාදයටයි ඩොලර් හෙජමොනියටයි විරුද්ද වෙන්න තරන් educated එකෙක් කියල

    ඒක නිසා මිනිස්සු රෙස්පෙට්

    ඉවසන් ඉඳල byd එකක් ගනින්
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    666
    636
    93
    Old Vezels in the market, lathered interior time has come.

    * It is smelly (Kalin giyapu eunge ganda yawana ba.)
    * The steering wheel is sticky.
    * A lathered armrest can find dead skin.
    * Piano black plastics are scratched.

    Sale karayo try to fool people by using dashboard Polish. But shine only last about 1 month.

    1755112189746.png
     
    • Haha
    Reactions: ZIX and Asmodeus

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,052
    113
    pissuda sago ? asa nadda Japan walin ekak gennla use karanna?
    Lankawe garage gaane aran gihin abuse karala airbag deployed wechcha jarawa aran risk ekak ganne ai?
    6m-8m kochchara aluth wahana ganna puluwanda
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Consider a brand new FronX if this is your first vehicle

    podi aluth ekak gaththath shape garage wala yanne nethuwa
    එපා කියලද කියන්නේ vezel එක?

    එහෙම සීන් එකක් නම් තියනව. හැබැයි දැන් ක්ලච් සින් එක නම් හදනවනේ. හදපු එකක් ගත්තොත් අවරුදු 5ක් වත් ඇද ගන්න පුලුවන්නේ?
    ගන්නවා නම් තදටම හොයල බලල තමයි ගන්නේ මචන්.

    වැඩේ තියෙන්නේ 105ක් වගේ තමයි මට යන්න පුළුවන් උපරිම. ඊට වඩා වහනෙකට දාල බෑ.
    vezel එකට යන්න බැලුවේ කාලයක් තිබ්බ පොඩි ලුක් එකකුත් තියන එකක්නේ කියල හිතල . මුලින් හිත හිත හිට්යේ magnaite එකකට යන්න.
    සරල සිංහලෙන් කියනවනම් පරණ ජිවිත ඇරියස් දැන් සල්ලි ලැබුනට කවර් කරන්න යන්න එපා
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,092
    2,231
    113
    මෙච්චර අලුත් වාහන තියෙද්දි අලුත් වාහනයක් පදින්න පින නැත්නන් උබ කියන පරන vezel එකම ගනින්. ඊට වඩා කියන්න දෙයක් නෑ , මොකද සල්ලි තීලත් අලුත් වාහනයක් පදින්න හැමෝටම පින නෑ ,පරන බඩකඩිත්තු වලටම තමයි කරගහන්නෙ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,358
    8,491
    113
    මෙච්චර අලුත් වාහන තියෙද්දි අලුත් වාහනයක් පදින්න පින නැත්නන් උබ කියන පරන vezel එකම ගනින්. ඊට වඩා කියන්න දෙයක් නෑ , මොකද සල්ලි තීලත් අලුත් වාහනයක් පදින්න හැමෝටම පින නෑ ,පරන බඩකඩිත්තු වලටම තමයි කරගහන්නෙ.
    ☝️
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ඔය මරාලෙට කරගහන්න එපා. Duel clutch කේස් එක, අනික මීටර් එහෙමත් කරකවලා තියෙන්න පුලුවන් දැන් ඕවයෙ. ලුක් එකත් පරනයිනේ
    තව කීයක් හරි දාල Raize එකක් වගේ ගන්න බලපන් (වෙසල් එකේ ඉන්ටීරියර් එක Raize එකට වඩා පොඩි ප්‍රිමියම් ගතියක් තියනවා)
    මේ කතාවනම් වැරදී.. raize කියන්නේ entry level cross over එකක් සහ vezel කියන්නේ compact crossover suv එකක්.. So, old Honda Vezel is still upmarket, and elegant. ride is comfotable and, power is higher than 1000cc shit.

    හැබැයි මේක උබේ first vehicle එක නිසා මාත් උබට recommend කරන්නේ brand new vehicle එකකට පලයන් කියලා.. ඔය පරන ඒව ගත්තහම කොහොමත් repair cost එනවා... උබට ඕක එපාවෙයි සහ පලවෙනි වාහනේ කියන්නේ උබට ඕකෙ කෑලි දාන්න විසිකරන මට්ටමේ සල්ලි නැතුව ඇති.. ඒ හින්ද brand new එකකට පලයන්. හැබැයි උබ දැනටම සල්ලි තියෙන compact vehicle පැදපු එකෙක්නම් උබට honda vezel එක ගැලපෙනවා..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඔක නම් කරන්න එපා
    ගැරෙජ් ගානෙ ලගින්න ආසද
    80 ක් 85 දිල අලුත් වැගන් ආර් එකක් පැදපන්
    කිසි අවුලක් නැ
    වාහන වලට ආස වෙනව ඊට පස්සෙ
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,427
    113
    ගෙදර
    Old Vezels in the market, lathered interior time has come.

    * It is smelly (Kalin giyapu eunge ganda yawana ba.)
    * The steering wheel is sticky.
    * A lathered armrest can find dead skin.
    * Piano black plastics are scratched.

    Sale karayo try to fool people by using dashboard Polish. But shine only last about 1 month.

    pissuda sago ? asa nadda Japan walin ekak gennla use karanna?
    Lankawe garage gaane aran gihin abuse karala airbag deployed wechcha jarawa aran risk ekak ganne ai?
    6m-8m kochchara aluth wahana ganna puluwanda

    අපල තියෙනවද බලපන් පොඩ්ඩක්.. මොකක්හරි brand new එකක් ගනින් නැත්නම් CHR එකක් වගේ set නැද්ද?

    ඔක නම් කරන්න එපා
    ගැරෙජ් ගානෙ ලගින්න ආසද
    80 ක් 85 දිල අලුත් වැගන් ආර් එකක් පැදපන්
    කිසි අවුලක් නැ
    වාහන වලට ආස වෙනව ඊට පස්සෙ

    Ade mevath ekka hithaganna ba.. e kiyanne 60 - 65 Perodua Axia 2017- 2020 wage ekak ganna eka gana mokada hithanne .. :rolleyes:
    me price range eke b new option naha ne.. ara dihatsu mira podi car eka ida na poddak wath and 660cc.(dan thyenneth KEI ekak nisa aye ganna hithenne na).. Axia aran amaruve watei da ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,115
    113
    පිස්සුද බං..ඕකේ‍ ලෙඩක් තියෙනවා නේද.,පරණ ජපන් ලඩි ගන්න ඵපා කියලා කොච්චර කිව්වත් අහන්නේ නෑනේ..යකෝ ඕවා ලෙඩ ගොඩවල්..අනික මීටර් කරකවලා තියෙන්නේ.

    • Like
    Reactions: Spiderman.Ayya