Vezel 2015

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    පිස්සු හුත්තෙක්. උබ ලග හිටියනම් පුකට කටු කම්බි ඔතපු උදලු මිටක් බස්සල යනව ගොන් පකයගෙ මොළේ පෑදෙන්න
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    ජීවිතේ කරපු ගොන්කන් list එකට තව එකක් එකතු කරගන්න උබ හදන්නේ ..
     
    • Like
    Reactions: tharuka1989

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,074
    4,096
    113
    බොක්කල 2015 Vezel එකක් ගන්න කියල බැලුවේ.
    අව්රුද්ද අග වගේ තමයි ගන්න කියල හිතාගන ඉන්නේ. මගේ පලවෙනි වාහනේ එහෙම උනොත්.



    මේ කාලේ යන සහ ඒ කාලේ වෙද්දී යයි කියලා හිතෙන රීසනබල් පර්යිස් එක දාගන යමල්ල.


    ගත්තොත් අඩුම අවරුදු 5ක් පදිනවා.
    Vezal nam aluth RS model ekata yanna
    Parana eke Duel clutch issue risk eka thibe.
    Nathnam wena Japanese car ekak balanna (Toyota)
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,248
    2,302
    113
    බොක්කල 2015 Vezel එකක් ගන්න කියල බැලුවේ.
    අව්රුද්ද අග වගේ තමයි ගන්න කියල හිතාගන ඉන්නේ. මගේ පලවෙනි වාහනේ එහෙම උනොත්.



    මේ කාලේ යන සහ ඒ කාලේ වෙද්දී යයි කියලා හිතෙන රීසනබල් පර්යිස් එක දාගන යමල්ල.


    ගත්තොත් අඩුම අවරුදු 5ක් පදිනවා.
    Vezel tiyena ewan wikunala fronx gannawa machan. fronx grp ekema innawa vezel wikunala fronx walata salli bandapu ewan. okkoma kiyanne dual clutch eka kochchara haduwath kadenwa kiyala.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,120
    2,343
    113
    oya range eke brandnew thiyenne bn fronx , thawa gaanak daala raize ekkma gannath puluwan .
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,037
    2,293
    113
    Vezel tiyena ewan wikunala fronx gannawa machan. fronx grp ekema innawa vezel wikunala fronx walata salli bandapu ewan. okkoma kiyanne dual clutch eka kochchara haduwath kadenwa kiyala.
    You need to replace. You cannot fix. It will worn out in 150000 kms .

    Okay, Congrats here's my thought.

    I own a 2015 Vezel (which I directly imported) and two other vehicles. Since this is your first vehicle, I would recommend going for a brand new one, like the Fonx. I haven't driven it, but I've seen the videos. I'm not sure about the other brands, but this one has a great look, and since it's imported by AMW, you don't have to worry about replacing anything for the next five years.

    The problem with getting a used car is that you never know how the previous owner used it. People can drive them quite recklessly.

    On my Vezel, the only parts I've had to replace were the dual clutch, start switch, AC condenser, rear hub, and brake pads. I always go for brand new, original parts because it gives me peace of mind knowing they're high quality.
    Also if you are going for a loan. Always go with a bank not with shady finance companies.
    ------ Post added on Aug 14, 2025 at 10:19 AM
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,558
    2,903
    113
    Ganne epa thawa keeyak hari dala hari brand new ekak ganna balapan, aurudu 10 wada parana ekakata laksha 100 denna watinne na
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,635
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොක්කල 2015 Vezel එකක් ගන්න කියල බැලුවේ.
    අව්රුද්ද අග වගේ තමයි ගන්න කියල හිතාගන ඉන්නේ. මගේ පලවෙනි වාහනේ එහෙම උනොත්.



    මේ කාලේ යන සහ ඒ කාලේ වෙද්දී යයි කියලා හිතෙන රීසනබල් පර්යිස් එක දාගන යමල්ල.


    ගත්තොත් අඩුම අවරුදු 5ක් පදිනවා.
    suzuki fronox ganin kaluwo aparade
    brandnew ganin
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2015 මරාලෙ ගන්න එපා බන්. 2018 පස්සෙ එකක්වත් ගන්න ගන්නවා නම් ඩුඅල් ක්ල්ච් මරාල අටෝල දීල තිබ්බොත් උබට එක හදන්න තව ලක්ශ 10-20 අතර ගානක් යයි.
     
    • Like
    Reactions: netnet

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,017
    113
    රූකඩ රාජ්ජේ
    පිස්සුද බං..ඕකේ‍ ලෙඩක් තියෙනවා නේද.,පරණ ජපන් ලඩි ගන්න ඵපා කියලා කොච්චර කිව්වත් අහන්නේ නෑනේ..යකෝ ඕවා ලෙඩ ගොඩවල්..අනික මීටර් කරකවලා තියෙන්නේ.

    Vitz කීයක් ගන්න සල්ලිද ?
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    967
    1,399
    93
    හම්මට යකෝ! තව ටිකක් හිටියොත් vezel නමත් එපා වෙන සින් එකක් තියෙන්නේ. :P

    Anyway බෝක්කල, තැනක් you very much අදහස් වලට. :love: