උබලට හිතෙන්නේ නැද්ද කුවේණිගේ සාපය සිරාවටම ලංකාවට වැදිලා කියලා

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,879
    4,000
    113
    පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි උන් ඔක්කොම හූරන් කාල ගියා
    නිදහසෙන් පස්සේ ආපු උනුත් කලේ හුරන් කන එක
    බණ්ඩාරනායක ය ජනවාර්ගික අර්බුදයට මුල පිරුවා
    1970 ගණන් වල JR ඇරිය
    උපාලි විජේවර්ධන අකාලේ මලා
    විජය කුමාරතුංග ව මැරුව
    ජුලි කලබල
    JVP කලබල
    LTTE
    රටට වැඩක් කරන්න හිටපු ඔක්කොම මිනිස්සු මරලා දැම්මා
    චන්ද්‍රිකා තිබුන ටිකත් විකුණලා දැම්මා
    රේ විජේවර්ධන ගේ නව නිපැයුම් වලට තැනක් හම්බුනේ නැහැ
    සුනාමි අවා
    මහින්දයා යටි මදි ගහගන්න පටන් ගත්තා
    යන්තන් යුද්දේ ඉවර උනා. ඊට පස්සේ ආයි මහින්දයා හූරන් කන්න ගත්තා
    සිරිසේනයා ආතල් දුන්නා
    කොවිඩ් ආවා
    ගෝටා කෙලොලම දැම්මා
    දැන්??

    අනේ මන්ද බන් සිරාවටම මේවා හිතද්දී මාරම දුකයි. එක දිගට අවුරුදු 10ක් ඔලුව උස්සන්න වෙලාම නැහැ. මොකක් හරි මරාලයක් පාත් වෙනවා ලංකාවට

    මේ තියෙන්නේ ඒ සාප 9.

    1. හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා!

    2. හෙළයේ නායකයන් විනාශ වේවා!

    3. පිටස්තර ආක්රමණිකයන්ට යටත් වේවා!

    4. හෙළයාගේ ලේ බැඳීම-අපේකම නැතිවේවා!

    5. හෙළ දිවයින දෙකඩ වී මුහුදට බිලිවේවා!

    6. බුද්ධිය හීන වූ ජාතියක් බිහිවේවා!

    7. අව්, වැසි, සුළං, මුහුදු, ජල විපත් ඇතිවේවා!

    8. ලෙඩදුක් සැම කල වහ වහා පැතිරේවා!

    9. ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා!
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    මුහුදට බිලි වෙන එක ඇරෙන්න අනිත් ඔක්කොම වෙලා තියෙන්නේ. ඒකත් ඉක්මන්ට වුනානම් නියමයි. 😋
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,688
    6,832
    113
    Galaha
    කුවේනිගෙ සාපෙ නෙවෙයි බං මේ. මේකේ ඉන්න රටවැසියන්ගෙ සාපේ මේ. ආර්ත්මර්තකාමී අශිෂ්ට අඩුකුලේ හැත්තක්නෙ ඉන්නෙ මේ රටේ.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,879
    4,000
    113
    කුවේනිගෙ සාපෙ නෙවෙයි බං මේ. මේකේ ඉන්න රටවැසියන්ගෙ සාපේ මේ. ආර්ත්මර්තකාමී අශිෂ්ට අඩුකුලේ හැත්තක්නෙ ඉන්නෙ මේ රටේ.
    කාගේ ජාන ද කුවේණි ද විජේ ද පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ජාන ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,515
    113
    මාලඹේ
    ලංකාවේ මිනිස්සුන්ගේ කුහක කමයි ඉරිසියාවයි උද්ධච්ච කමයි එකමුතු කමයි තිබුණා නම් අද ලංකාව ලෝකේ දියුණුම රටක්

    කුවේණිගේ සාපය තමා කුහක කම ඉරිසියාව උද්ධච්ච කම සහ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන පණ්ඩිත කම
     
    • Like
    Reactions: max_pain

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,879
    4,000
    113
    ලංකාවේ මිනිස්සුන්ගේ කුහක කමයි ඉරිසියාවයි උද්ධච්ච කමයි එකමුතු කමයි තිබුණා නම් අද ලංකාව ලෝකේ දියුණුම රටක්

    කුවේණිගේ සාපය තමා කුහක කම ඉරිසියාව උද්ධච්ච කම සහ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන පණ්ඩිත කම
    4. හෙළයාගේ ලේ බැඳීම-අපේකම නැතිවේවා!

    meka thamayi
     
    • Like
    Reactions: 2osama

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,209
    24,558
    113
    532545650-23869034876129596-8333068684314517645-n.jpg
     
    • Haha
    Reactions: Kalegana

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,451
    11,089
    113
    පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි උන් ඔක්කොම හූරන් කාල ගියා
    නිදහසෙන් පස්සේ ආපු උනුත් කලේ හුරන් කන එක
    බණ්ඩාරනායක ය ජනවාර්ගික අර්බුදයට මුල පිරුවා
    1970 ගණන් වල JR ඇරිය
    උපාලි විජේවර්ධන අකාලේ මලා
    විජය කුමාරතුංග ව මැරුව
    ජුලි කලබල
    JVP කලබල
    LTTE
    රටට වැඩක් කරන්න හිටපු ඔක්කොම මිනිස්සු මරලා දැම්මා
    චන්ද්‍රිකා තිබුන ටිකත් විකුණලා දැම්මා
    රේ විජේවර්ධන ගේ නව නිපැයුම් වලට තැනක් හම්බුනේ නැහැ
    සුනාමි අවා
    මහින්දයා යටි මදි ගහගන්න පටන් ගත්තා
    යන්තන් යුද්දේ ඉවර උනා. ඊට පස්සේ ආයි මහින්දයා හූරන් කන්න ගත්තා
    සිරිසේනයා ආතල් දුන්නා
    කොවිඩ් ආවා
    ගෝටා කෙලොලම දැම්මා
    දැන්??

    අනේ මන්ද බන් සිරාවටම මේවා හිතද්දී මාරම දුකයි. එක දිගට අවුරුදු 10ක් ඔලුව උස්සන්න වෙලාම නැහැ. මොකක් හරි මරාලයක් පාත් වෙනවා ලංකාවට

    මේ තියෙන්නේ ඒ සාප 9.

    1. හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා!

    2. හෙළයේ නායකයන් විනාශ වේවා!

    3. පිටස්තර ආක්රමණිකයන්ට යටත් වේවා!

    4. හෙළයාගේ ලේ බැඳීම-අපේකම නැතිවේවා!

    5. හෙළ දිවයින දෙකඩ වී මුහුදට බිලිවේවා!

    6. බුද්ධිය හීන වූ ජාතියක් බිහිවේවා!

    7. අව්, වැසි, සුළං, මුහුදු, ජල විපත් ඇතිවේවා!

    8. ලෙඩදුක් සැම කල වහ වහා පැතිරේවා!

    9. ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා!
    ඉතින් බුද්දාගම තියෙන්නෙ ඔවාය්‍රනුත් මිදෙන්න නෙ

    ලංකාවේ මිනිස්සුන්ගේ කුහක කමයි ඉරිසියාවයි උද්ධච්ච කමයි එකමුතු කමයි තිබුණා නම් අද ලංකාව ලෝකේ දියුණුම රටක්
    මෙක කියන්න දෙයක්ද, ඔනෙ රටකට අදාලයි
    ------ Post added on Aug 15, 2025 at 7:03 AM

    කුවේනිගෙ සාපෙ නෙවෙයි බං මේ. මේකේ ඉන්න රටවැසියන්ගෙ සාපේ මේ. ආර්ත්මර්තකාමී අශිෂ්ට අඩුකුලේ හැත්තක්නෙ ඉන්නෙ මේ රටේ.
    ඉතින් ඩො මෙක 2600න් ස්වයන්පොශිත වුනා ලු නෙ. හෙළයොන්ම හෙළයො ගැන කියන හැටි
    ------ Post added on Aug 15, 2025 at 7:04 AM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,293
    20,871
    113
    නෑ මේ දවස්වල හර්ෂ වගේ අයගේ සාප තමයි වැදිලා තියෙන්නේ
     
    • Haha
    Reactions: jennt

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,707
    11,006
    113
    පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි උන් ඔක්කොම හූරන් කාල ගියා
    නිදහසෙන් පස්සේ ආපු උනුත් කලේ හුරන් කන එක
    බණ්ඩාරනායක ය ජනවාර්ගික අර්බුදයට මුල පිරුවා
    1970 ගණන් වල JR ඇරිය
    උපාලි විජේවර්ධන අකාලේ මලා
    විජය කුමාරතුංග ව මැරුව
    ජුලි කලබල
    JVP කලබල
    LTTE
    රටට වැඩක් කරන්න හිටපු ඔක්කොම මිනිස්සු මරලා දැම්මා
    චන්ද්‍රිකා තිබුන ටිකත් විකුණලා දැම්මා
    රේ විජේවර්ධන ගේ නව නිපැයුම් වලට තැනක් හම්බුනේ නැහැ
    සුනාමි අවා
    මහින්දයා යටි මදි ගහගන්න පටන් ගත්තා
    යන්තන් යුද්දේ ඉවර උනා. ඊට පස්සේ ආයි මහින්දයා හූරන් කන්න ගත්තා
    සිරිසේනයා ආතල් දුන්නා
    කොවිඩ් ආවා
    ගෝටා කෙලොලම දැම්මා
    දැන්??

    අනේ මන්ද බන් සිරාවටම මේවා හිතද්දී මාරම දුකයි. එක දිගට අවුරුදු 10ක් ඔලුව උස්සන්න වෙලාම නැහැ. මොකක් හරි මරාලයක් පාත් වෙනවා ලංකාවට

    මේ තියෙන්නේ ඒ සාප 9.

    1. හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා!

    2. හෙළයේ නායකයන් විනාශ වේවා!

    3. පිටස්තර ආක්රමණිකයන්ට යටත් වේවා!

    4. හෙළයාගේ ලේ බැඳීම-අපේකම නැතිවේවා!

    5. හෙළ දිවයින දෙකඩ වී මුහුදට බිලිවේවා!

    6. බුද්ධිය හීන වූ ජාතියක් බිහිවේවා!

    7. අව්, වැසි, සුළං, මුහුදු, ජල විපත් ඇතිවේවා!

    8. ලෙඩදුක් සැම කල වහ වහා පැතිරේවා!

    9. ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා!
    දානයක් වත් දීලා ගේමක් ගහගන්න බැරි වෙයිද බං
     
    • Haha
    Reactions: jennt and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,953
    27,301
    113
    5 සහ 6 ඇරෙන්න අනිත් ඔක්කොම වෙලා තියෙන්නෙ
    6 දැනටමත් වෙලා තියෙන්නේ. බලන බලන අත ඉන්නේ නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී තැරි දාර කලු ජරා සහන බයියෝ. :dull: 🤌
     
    • Like
    Reactions: Asmodeus

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි උන් ඔක්කොම හූරන් කාල ගියා
    නිදහසෙන් පස්සේ ආපු උනුත් කලේ හුරන් කන එක
    බණ්ඩාරනායක ය ජනවාර්ගික අර්බුදයට මුල පිරුවා
    1970 ගණන් වල JR ඇරිය
    උපාලි විජේවර්ධන අකාලේ මලා
    විජය කුමාරතුංග ව මැරුව
    ජුලි කලබල
    JVP කලබල
    LTTE
    රටට වැඩක් කරන්න හිටපු ඔක්කොම මිනිස්සු මරලා දැම්මා
    චන්ද්‍රිකා තිබුන ටිකත් විකුණලා දැම්මා
    රේ විජේවර්ධන ගේ නව නිපැයුම් වලට තැනක් හම්බුනේ නැහැ
    සුනාමි අවා
    මහින්දයා යටි මදි ගහගන්න පටන් ගත්තා
    යන්තන් යුද්දේ ඉවර උනා. ඊට පස්සේ ආයි මහින්දයා හූරන් කන්න ගත්තා
    සිරිසේනයා ආතල් දුන්නා
    කොවිඩ් ආවා
    ගෝටා කෙලොලම දැම්මා
    දැන්??

    අනේ මන්ද බන් සිරාවටම මේවා හිතද්දී මාරම දුකයි. එක දිගට අවුරුදු 10ක් ඔලුව උස්සන්න වෙලාම නැහැ. මොකක් හරි මරාලයක් පාත් වෙනවා ලංකාවට

    මේ තියෙන්නේ ඒ සාප 9.

    1. හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා!

    2. හෙළයේ නායකයන් විනාශ වේවා!

    3. පිටස්තර ආක්රමණිකයන්ට යටත් වේවා!

    4. හෙළයාගේ ලේ බැඳීම-අපේකම නැතිවේවා!

    5. හෙළ දිවයින දෙකඩ වී මුහුදට බිලිවේවා!

    6. බුද්ධිය හීන වූ ජාතියක් බිහිවේවා!

    7. අව්, වැසි, සුළං, මුහුදු, ජල විපත් ඇතිවේවා!

    8. ලෙඩදුක් සැම කල වහ වහා පැතිරේවා!

    9. ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා!
    අනුරාගමනය
     
    • Like
    Reactions: Asmodeus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    සුනාමිය? :unsure:

    අරකේ කියලා තියෙන්නේ දූපතම මැප් එකෙන් අතුරුදහන් වෙන තරමේ ව්‍යසනයක් ගැන. සූනාමියෙන් හානි වුනේ වටේ හිටපු ටික දෙනෙක්ටනේ.
     
    • Wow
    Reactions: UbeThaththa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,457
    6,082
    113
    පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි උන් ඔක්කොම හූරන් කාල ගියා
    නිදහසෙන් පස්සේ ආපු උනුත් කලේ හුරන් කන එක
    බණ්ඩාරනායක ය ජනවාර්ගික අර්බුදයට මුල පිරුවා
    1970 ගණන් වල JR ඇරිය
    උපාලි විජේවර්ධන අකාලේ මලා
    විජය කුමාරතුංග ව මැරුව
    ජුලි කලබල
    JVP කලබල
    LTTE
    රටට වැඩක් කරන්න හිටපු ඔක්කොම මිනිස්සු මරලා දැම්මා
    චන්ද්‍රිකා තිබුන ටිකත් විකුණලා දැම්මා
    රේ විජේවර්ධන ගේ නව නිපැයුම් වලට තැනක් හම්බුනේ නැහැ
    සුනාමි අවා
    මහින්දයා යටි මදි ගහගන්න පටන් ගත්තා
    යන්තන් යුද්දේ ඉවර උනා. ඊට පස්සේ ආයි මහින්දයා හූරන් කන්න ගත්තා
    සිරිසේනයා ආතල් දුන්නා
    කොවිඩ් ආවා
    ගෝටා කෙලොලම දැම්මා
    දැන්??

    අනේ මන්ද බන් සිරාවටම මේවා හිතද්දී මාරම දුකයි. එක දිගට අවුරුදු 10ක් ඔලුව උස්සන්න වෙලාම නැහැ. මොකක් හරි මරාලයක් පාත් වෙනවා ලංකාවට

    මේ තියෙන්නේ ඒ සාප 9.

    1. හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා!

    2. හෙළයේ නායකයන් විනාශ වේවා!

    3. පිටස්තර ආක්රමණිකයන්ට යටත් වේවා!

    4. හෙළයාගේ ලේ බැඳීම-අපේකම නැතිවේවා!

    5. හෙළ දිවයින දෙකඩ වී මුහුදට බිලිවේවා!

    6. බුද්ධිය හීන වූ ජාතියක් බිහිවේවා!

    7. අව්, වැසි, සුළං, මුහුදු, ජල විපත් ඇතිවේවා!

    8. ලෙඩදුක් සැම කල වහ වහා පැතිරේවා!

    9. ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා!

    9. ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා
    Dan meka thamayi wenne