තමන්ගෙ වරිගයම පිටින් ආපු එකෙකුට පාවල දීල වැඩේ ගැස්සුනාම සාප කරන්නත් එනව , අනේ හුකේ නන්නානේ....

ඒ නායක් නේද බං?
https://en.wikipedia.org/wiki/Nayaks_of_Kandy

ඕකිගේ ළමයින්ගේ පැවත එන වේස හැත්ත තමයි දැන් රටේ වැඩියෙන්ම ඉන්නේ...
තමන්ගේ වරිගයට පිටුපාල විජය එක්ක විවාහවුනු කුවේණි විජය අත්හරියම ශාප කරන්න ඕනේ විජයගේ වරිගයට(ඉන්දියාව ) .තමන්ව බේරා ගන්න හදපු හෙළයින්ට නෙමේ. ඒ කියන්නේ හතරට පැලිලා යනව නම් එහෙම වෙන්න ඕනේ ඉන්දියාවට .
අපේ රටට දියුණුවක් වෙන්නේ නැත්තේ නම් අපේ රටේ උගතුන්ට අපි අපහාස කරලා මෝඩයෝ ටිකක් පාර්ලිමේන්තුවට යවන හින්දා මිසක් වෙන දෙයක් හින්දා නෙමේ.කුවේණිගේ ශාපයේ බලයක් නෑ කියලම මට හිතෙන්නේ නෑ මචං ..ඒත් මේක ඉතාම වාසනාවන්ත රටක්.කෙලවන උන්ට කාලයා විසින්ම පිළිතුරු දෙයි .අර ප්‍රභාකරන්ට වුනා වගේ.බුදුහාමුදුරුවොත් ශක්‍ර දෙවේන්ද්රයට කිව්වේ ඉන්දියාව ආරක්ෂා කරන්න නෙමේ ..ලංකාව ආරක්ෂා කරන්න කියලයි.

මරුසිරා;21085649 said:ලංකාවයි සින්හලුයි ගැන තිබ්බ බැදීම දවසින් දවස අඩුවෙනවා බන් .මුන් ඔක්කොම කෙලින්නේ පිස්සු
අත්ත්ස්ටම දුකයි .මේවට වගකියන්න ඕන අපේම නායකයින් කියාගන්නා අලුගුත්තෙරුවෝ
අපිනම් තව ටික කාලෙකින් මැරිලා යයි එත් දුක අපේ දරුවන්ට ඉස්සරහට ජාතියත් රටත් දෙකම නැතිවෙන එකට .සමහරවිට උන්ට සුලුජාතියක් විදිහට කිසිම අයිතිවාසිකමක් නැතිව ඉන්නවෙයිද කියනත් බැහැ .දැනටත් උතුරු නැගෙන හිර ඉන්න සිංහල මිනිස්සු අනාතයි උන්ට ග්රාමසේවකගෙන් ලියුමක්වත් ගන්න්න බැරිවෙලා තියෙන්නේ .දැනට මේක ගොඩගන්න පුළුවන් නායකයෙක් පේනතෙක් මානෙක නැ
එත් උබ කිව්ව් වගේ මෙරට රකිනන කියල බුදුහාමුදුරුවෝ ද්වියන්ට කිව්ව් කියන එක තදින්ම විශ්වාස කරනවා .එක තමයි තියෙන එකම බලාපොරොත්තුව
රේප් +11