කුවේණිගේ සාප නවය

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    තමන්ගෙ වරිගයම පිටින් ආපු එකෙකුට පාවල දීල වැඩේ ගැස්සුනාම සාප කරන්නත් එනව , අනේ හුකේ නන්නානේ....
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තමන්ගෙ වරිගයම පිටින් ආපු එකෙකුට පාවල දීල වැඩේ ගැස්සුනාම සාප කරන්නත් එනව , අනේ හුකේ නන්නානේ....
    :oo::baffled::lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    යකෝ මේ පට්ට වේසි පිට එකෙක්ට අල්ලලා ඇරෝගෙන, තමන්ගේ වරිගේ එවුන් ඔක්කොම පාවලා දීලා, තව සාපත් කරලා, :angry: ඕකිගේ ළමයින්ගේ පැවත එන වේස හැත්ත තමයි දැන් රටේ වැඩියෙන්ම ඉන්නේ... :angry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තමන්ගේ වරිගයට පිටුපාල විජය එක්ක විවාහවුනු කුවේණි විජය අත්හරියම ශාප කරන්න ඕනේ විජයගේ වරිගයට(ඉන්දියාව ) .තමන්ව බේරා ගන්න හදපු හෙළයින්ට නෙමේ. ඒ කියන්නේ හතරට පැලිලා යනව නම් එහෙම වෙන්න ඕනේ ඉන්දියාවට .

    අපේ රටට දියුණුවක් වෙන්නේ නැත්තේ නම් අපේ රටේ උගතුන්ට අපි අපහාස කරලා මෝඩයෝ ටිකක් පාර්ලිමේන්තුවට යවන හින්දා මිසක් වෙන දෙයක් හින්දා නෙමේ.කුවේණිගේ ශාපයේ බලයක් නෑ කියලම මට හිතෙන්නේ නෑ මචං ..ඒත් මේක ඉතාම වාසනාවන්ත රටක්.කෙලවන උන්ට කාලයා විසින්ම පිළිතුරු දෙයි .අර ප්‍රභාකරන්ට වුනා වගේ.බුදුහාමුදුරුවොත් ශක්‍ර දෙවේන්ද්රයට කිව්වේ ඉන්දියාව ආරක්ෂා කරන්න නෙමේ ..ලංකාව ආරක්ෂා කරන්න කියලයි.

    ලංකාවයි සින්හලුයි ගැන තිබ්බ බැදීම දවසින් දවස අඩුවෙනවා බන් .මුන් ඔක්කොම කෙලින්නේ පිස්සු :no::dull:

    අත්ත්ස්ටම දුකයි .මේවට වගකියන්න ඕන අපේම නායකයින් කියාගන්නා අලුගුත්තෙරුවෝ :growl::growl:

    අපිනම් තව ටික කාලෙකින් මැරිලා යයි එත් දුක අපේ දරුවන්ට ඉස්සරහට ජාතියත් රටත් දෙකම නැතිවෙන එකට .සමහරවිට උන්ට සුලුජාතියක් විදිහට කිසිම අයිතිවාසිකමක් නැතිව ඉන්නවෙයිද කියනත් බැහැ .දැනටත් උතුරු නැගෙන හිර ඉන්න සිංහල මිනිස්සු අනාතයි උන්ට ග්රාමසේවකගෙන් ලියුමක්වත් ගන්න්න බැරිවෙලා තියෙන්නේ .දැනට මේක ගොඩගන්න පුළුවන් නායකයෙක් පේනතෙක් මානෙක නැ:no::dull:

    එත් උබ කිව්ව් වගේ මෙරට රකිනන කියල බුදුහාමුදුරුවෝ ද්වියන්ට කිව්ව් කියන එක තදින්ම විශ්වාස කරනවා .එක තමයි තියෙන එකම බලාපොරොත්තුව
    රේප් +11
     
    • Like
    Reactions: sanjaya22

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මරුසිරා;21085649 said:
    ලංකාවයි සින්හලුයි ගැන තිබ්බ බැදීම දවසින් දවස අඩුවෙනවා බන් .මුන් ඔක්කොම කෙලින්නේ පිස්සු :no::dull:

    අත්ත්ස්ටම දුකයි .මේවට වගකියන්න ඕන අපේම නායකයින් කියාගන්නා අලුගුත්තෙරුවෝ :growl::growl:

    අපිනම් තව ටික කාලෙකින් මැරිලා යයි එත් දුක අපේ දරුවන්ට ඉස්සරහට ජාතියත් රටත් දෙකම නැතිවෙන එකට .සමහරවිට උන්ට සුලුජාතියක් විදිහට කිසිම අයිතිවාසිකමක් නැතිව ඉන්නවෙයිද කියනත් බැහැ .දැනටත් උතුරු නැගෙන හිර ඉන්න සිංහල මිනිස්සු අනාතයි උන්ට ග්රාමසේවකගෙන් ලියුමක්වත් ගන්න්න බැරිවෙලා තියෙන්නේ .දැනට මේක ගොඩගන්න පුළුවන් නායකයෙක් පේනතෙක් මානෙක නැ:no::dull:

    එත් උබ කිව්ව් වගේ මෙරට රකිනන කියල බුදුහාමුදුරුවෝ ද්වියන්ට කිව්ව් කියන එක තදින්ම විශ්වාස කරනවා .එක තමයි තියෙන එකම බලාපොරොත්තුව
    රේප් +11

    :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland

    ekama duka ithin rata nathi wena eka. jathiya nam kela unata kisima dukak na mokada sinhalu wage kari jathiyak me lokema na ban.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    YAKO MEKA MARA KATHAWAK NE KUWENI MAHANA UNA NAM KOHOMADA MINIHO HITHE TARAHA TIYENNE A WELAWEMA A HAMADEMA NETI WELA YANNA ATHI NE,MA RATA WINSA WELA TIYENNE KALAKANNE DESAPALUWO HINDA MISAK KUWENIGE OYA MUGULA HINDA NEME