Why Judges La Tax Gewanne Natte?
Okun Tax Money Walin Yapena Job Ekakne
Foreign currency first 1million 6% neweda?mama nan damma ada. me document eke antimata lassanta example tikak tiyenwa. Foreign income ekkama. e tika balapan. https://www.ird.gov.lk/en/Downloads/IT_SET_Doc/SET_25_26_Detail_Guide_E.pdf
View attachment 255103View attachment 255104
Mona hari tiyenwa nan ahapan. danna widiyata kiyannam
කෙලින්ම CEO ගෙ පඩියට ටැක්ස් ගහන හැටි තමයි උදාහරණයක් දීල තියෙන්නෙ.mama nan damma ada. me document eke antimata lassanta example tikak tiyenwa. Foreign income ekkama. e tika balapan. https://www.ird.gov.lk/en/Downloads/IT_SET_Doc/SET_25_26_Detail_Guide_E.pdf
View attachment 255103View attachment 255104
Mona hari tiyenwa nan ahapan. danna widiyata kiyannam
me. den hourlyt karana unta mokada wenne fixed income ekak na ne. denata mama 1.8 Mil lankawata dalath na. Tax free ne ban ethakan mokada karanne?කෙලින්ම CEO ගෙ පඩියට ටැක්ස් ගහන හැටි තමයි උදාහරණයක් දීල තියෙන්නෙ.
වියදම් අඩුකරන උදාහරණයක් නැද්ද?
ලක්ෂ 18ට වඩා වැඩිවෙන අදායමට බදු ගෙවන්න ඕන කියල කියනවා.me. den hourlyt karana unta mokada wenne fixed income ekak na ne. denata mama 1.8 Mil lankawata dalath na. Tax free ne ban ethakan mokada karanne?
Eka Eka Pakai Adu Karanda Be Kiwata, Related Expenses Adu Karanda. Mokada Be Kiyala Ehema Law Ekak Ne. Ahanda Awata Follow Karanda Law Ekak Ne. Make It Yoursලක්ෂ 18ට වඩා වැඩිවෙන අදායමට බදු ගෙවන්න ඕන කියල කියනවා.
ඊට පස්සෙ කියනවා තාම ලක්ෂ 18ක් හෙව්වෙ නැතත් SET එකක් දාල අවුරුද්දේ අපේක්ෂිත අදායම හතරට බෙදල කොටහක් ගෙවන්න කියල.
මුල් මාස 6ට බදු කොටහ ගෙවල අවුරුද්දෙ මාස හයක් වැඩ නැතිව හිටියොත් බදු රිෆන්ඩ් කරන්න මාස 30ක් ගන්නවා කියලත් කියනවා.
ෆ්‍රීලාන්සින් කරන උන්ට අදාල වියදම් අඩු කරන්න පුළුවන් කියල එකෙක් කියනවා, තව එකෙක් කියනවා බිස්නස් රෙජිස්ටර් කරලා නැත්නම් වියදම් අඩු කරන්න බැහැ කියල.
ගෙදර බිස්නස් එකක් කරනවා කියල රෙජිස්ටර් කරොත් විදුලි බිල් / ජල බිල්/ ටෙලිෆෝන් / ඔක්කොම බිස්නස් විදිහට වෙනස් කරගන්න වෙනවා.
ඇඩ්වයිසර්ල කියන කතා කොහොමද / කොහෙද එහෙම කියල තියෙන්නෙ කියල ඇහුවම උන් දන්නෙත් නෑ.
පිස්සු වගේ මට නම්. මීට වැඩිය හොඳයි හිරේ යන එක.![]()
Eka Eka Pakai Adu Karanda Be Kiwata, Related Expenses Adu Karanda. Mokada Be Kiyala Ehema Law Ekak Ne. Ahanda Awata Follow Karanda Law Ekak Ne. Make It Yours
wiyadam kiyanne bn solar walta laksha 6 k ain karapan. etakota masa 12 ka light bill eka internet bill eka. computer ekak purchase karala tiyenwa nan eka 5 n bedala ekath adu karapan. annual income eken oya tika adu karala tax hadanna patan ganin. etakota hari. solar issarahta gahanna hitan nattan itin adu karanna epaකෙලින්ම CEO ගෙ පඩියට ටැක්ස් ගහන හැටි තමයි උදාහරණයක් දීල තියෙන්නෙ.
වියදම් අඩුකරන උදාහරණයක් නැද්ද?
SET eka nikan purokathanyak witarai ne. 100% hariyannama one na. mun iye video ekak daala. eka pahadiliFreelnacer ta wiyadam adu karanna puluwan. Business wenai freelance wenai. freelance eka aluten ekathu una ekak.ලක්ෂ 18ට වඩා වැඩිවෙන අදායමට බදු ගෙවන්න ඕන කියල කියනවා.
ඊට පස්සෙ කියනවා තාම ලක්ෂ 18ක් හෙව්වෙ නැතත් SET එකක් දාල අවුරුද්දේ අපේක්ෂිත අදායම හතරට බෙදල කොටහක් ගෙවන්න කියල.
මුල් මාස 6ට බදු කොටහ ගෙවල අවුරුද්දෙ මාස හයක් වැඩ නැතිව හිටියොත් බදු රිෆන්ඩ් කරන්න මාස 30ක් ගන්නවා කියලත් කියනවා.
ෆ්‍රීලාන්සින් කරන උන්ට අදාල වියදම් අඩු කරන්න පුළුවන් කියල එකෙක් කියනවා, තව එකෙක් කියනවා බිස්නස් රෙජිස්ටර් කරලා නැත්නම් වියදම් අඩු කරන්න බැහැ කියල.
ගෙදර බිස්නස් එකක් කරනවා කියල රෙජිස්ටර් කරොත් විදුලි බිල් / ජල බිල්/ ටෙලිෆෝන් / ඔක්කොම බිස්නස් විදිහට වෙනස් කරගන්න වෙනවා.
ඇඩ්වයිසර්ල කියන කතා කොහොමද / කොහෙද එහෙම කියල තියෙන්නෙ කියල ඇහුවම උන් දන්නෙත් නෑ.
පිස්සු වගේ මට නම්. මීට වැඩිය හොඳයි හිරේ යන එක.![]()
SET eke api nikan purokatanayak karanne 2026 march 31 weddi mata me gana ei kiyala. eka dala washayen hadala awrudda iwara weddi 18 ta wadi wei wage nan kotasak gewannai tiyenne. ubata ena gana sure nattan aduwen gewapan. passe awrudda antiamta madi padu gewanna puluwan.kisima case ekak na. habai wadiyen nan gewanna epa. apahu ganna giyama audit karanwalu ehen. gu case ekak lu eka. awrudda iwara weddith ube 18 pain na wage hitenwa nan SET danna one na.me. den hourlyt karana unta mokada wenne fixed income ekak na ne. denata mama 1.8 Mil lankawata dalath na. Tax free ne ban ethakan mokada karanne?
kohomada nil return eka danne... podak pahadili karannako please...මාසෙකට ලක්ශ 1.5ට අඩු nan labana awrudde nov 30 ta kalin Nil return ekak dapan. wena mukuth karanna one na.
Foreign kiyala na machn local foreign dekema 18 n passe first 1million 6% . oya example eke e 6% rupiyal income eken adu karala hinda tamai dollar income ekata kelinma 15% gahala tiyenne.Foreign currency first 1million 6% neweda?
me video eka balapan machn. loku case ekak na. nov 30 ta kalin danna tiyenne. tawa kal tiyenwa.kohomada nil return eka danne... podak pahadili karannako please...
SameSET form submit කරන්ඩ ඔන නෑ කියල ඵක massage ඵනවනේ
![]()
![]()
Self issuance කරගන්න පුලුවන්. මාත් කලේ නැහැ හැබැයිමෙ මගුල නිසා දැන් පිස්සු වගේ මොකද කරන්නේ?
oya otana tiyena year of assessement eke 2025/2026 pennwada ?මෙ මගුල නිසා දැන් පිස්සු වගේ මොකද කරන්නේ?
me widiyata active kara ganinSET form submit කරන්ඩ ඔන නෑ කියල ඵක massage ඵනවනේ
![]()
![]()