සිංහලු,
දැන් freelancing and remote jobs කරන හැමෝටම අලුතින් 15%ක බද්දක් ගෙවන්න වුනානේ. ඉස්සර මේ වගේ අයට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ ආදායමට නීතිමය පිලිගැනීමක් තිබ්බේ නැති එක. නමුත් දැන් තමන්ගේ ආදායම declare කරලා ඊට අදාල බදු ගෙවන නිසා අපිට බැන්කුවලින් අවුලක් නැතුව ලෝන් ගන්න/ ක්‍රෙඩිට් කාඩ් ගන්න එහෙම පුලුවන් නේද? ඒ පැත්තෙන් බලද්දී මේ බද්ද නිසා freelancing and remote jobs කරන අයට සමාජයේ ලොකු පිලිගැනීමක් හදල දීල තියෙනව නේද අලුත් ආණ්ඩුව?