ලක්ශ 70ක්, 150ක් වගේ තියෙනවනම් බැංකුවේ දාලා පොලිය එනකන් බල බල ඉන්නෙ නැතුව වාහනේ වාහනේ ගෙනත් විකුනන්න.
පර්සනල් ඉම්පෝට් කරලා පොඩි වාහනයකින් ලක්ශ 5ක්, ලොකු එකකින් ලක්ශ 10ක් තියන් විකුනන්න පුලුවන්.
ඕනනම් තනිපුද්ගල ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරගන්න.
ඉටපස්සේ ගැරේජ් නම්බර් ගන්න පුලුවන්.
ඉම්පෝට් කරන අය ලක්ශ 100ක් වෙනකන් වාහනේකට ලක්ශ 2යි ගන්නේ ලක්ශ 100-200 අතර වාහනයකට ලක්ශ 3යි.
ඕක ලක්ශයයි, 2යි අරන් කරන අයත් ඉන්නවා.
Daihatsu Mira ES ලක්ශ 70න් පල්ලෙහා ගෙනාවැකි L, X ග්‍රේඩ්. G ග්‍රේඩ් 73න් ගෙනාවැකි.
Wagon R FX පෙට්‍රල් එක 72-75 අතර ගෙනාවැකි.
Raize 1000cc Z එක 130න්, X-G 120-125න් ගෙනාවැකි.
1200cc Z පෙට්‍රල් 140-145
1200cc Z Hybrid 150-152
Taisor 115 (Indian)
Vezel Z 180-190
Z Play 105-115
පර්සනල් ගේද්දි, BR එකට ගේද්දි අවුරුද්දක් යනකන් එක්කෙනෙක්ට ගේන්න පුලුවන් එක වාහනයයි.
BR එකට ගේද්දිත් එහෙමයි.
RMV එකේ CC ප්ලේට් ගත්තම ඕනතරන් ගේන්න පුලුවන්.
ඕනනම් කස්ටමර්ගෙ නමටම ගෙනත් දෙන්න පුලුවන් කන්ටැක්ට් තියෙනවනම් ලේසියෙන්ම ඒ වැඩේ කරැකි.

Last edited:
හදිසියේ ටයිප් වෙලා.