මචන්ල, Equity fund එකක සල්ලි ටිකක් invest කරන්න හිතුවා. CAL හරි First Capital හරි එකේ තමයි කරන්න ඉන්නේ.
CAL Quantitative Equity Fund - 31.24% - Fund size - 11 Billion
First Capital Equity Fund - 24.04% - Fund size - 850 Million
මම දැනට මේ ගැන දන්නේ,
Equity Fund එකෙන් වැඩි ප්රතිශතයක් කොටස් වෙළඳපලේ invest කරනව කියන එකයි, උඩ කිව්ව funds දෙකම unit trst fund කියන එකයි, stock market එකේ invest කරන නිසා risk එක වැඩි කියන එකයි විතරයි 🫠
මේ ගැන විස්තර දන්න අය reply එකක් දාන් යන්නකො
මම දැනට first capital money market fund එකට සල්ලි දානවා එකේ නම් fees මොනවත් නෑ, Equity fund වලටත් එහෙමද? මේ fund වල දානවට වඩා වෙන හොඳ options තියෙනවද?