Equity Funds වල ආයෝජනය - (CAL, First Capital,.....)

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,457
    925
    113
    මචන්ල, Equity fund එකක සල්ලි ටිකක් invest කරන්න හිතුවා. CAL හරි First Capital හරි එකේ තමයි කරන්න ඉන්නේ.
    CAL Quantitative Equity Fund - 31.24% - Fund size - 11 Billion
    First Capital Equity Fund - 24.04% - Fund size - 850 Million

    මම දැනට මේ ගැන දන්නේ,
    Equity Fund එකෙන් වැඩි ප්‍රතිශතයක් කොටස් වෙළඳපලේ invest කරනව කියන එකයි, උඩ කිව්ව funds දෙකම unit trst fund කියන එකයි, stock market එකේ invest කරන නිසා risk එක වැඩි කියන එකයි විතරයි 🫠

    මේ ගැන විස්තර දන්න අය reply එකක් දාන් යන්නකො 🙂 මම දැනට first capital money market fund එකට සල්ලි දානවා එකේ නම් fees මොනවත් නෑ, Equity fund වලටත් එහෙමද? මේ fund වල දානවට වඩා වෙන හොඳ options තියෙනවද?
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    Me dawas wala itin equity hoda nisa oya funds wala return eka wadi

    Watena dawas wala haansi

    Okkoma funds ekama thana nathuwa invest karapan

    Equity fund ekata risk ekak aragena daapan

    Market correction ekak enna ida tiyenawa kiyala hithenawa

    Govt eka ehema stable and less corruption nisa investments ehema thawa issarahata ennath puluwan

    Mata hithenawa ASPI 22,000 hit karala poddak correct wei kiyala
     
    TFS bro, මේ fund දෙකේම අවුරුද්දකට කලින් සල්ලි ගත්තොත් exit fee එකක් තියෙනවා. ලක්ෂයක් වගේ දාලා තියලා තියන්න බැලුවේ මේකට. CAL First Capital දෙකෙන් දාන එක වඩා safe මොකේද කියලා idea එකක් තියෙනවද?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,569
    1
    5,803
    113
    Equity fund එකක reward එක වැඩියි වගේම risk එකකත් වැඩියි. බොහෝ වෙලාවට equity fund interest rates ,"S&P SL20, ASP index" වලට directly proportional .

    S&P SL20, ASP වැඩිවෙනකොට interest වැඩි වෙනවා අඩුවෙනකොට අඩුවෙනවා. මෙකට හේතුව fund invest කරන්නෙ market capitalization, liqualidy වැඩි shares වල.

    මෙක්දි ඔයාගෙ capital එක අඩුවෙන්නත් ඉඩ තියනවා.

    eg: දැන් එක (ASI 20218.00) දි ඔයා රුපියල් 50 ගානෙ unit 2 (Rs 100/-) ක් අරගෙන මාර්කට් එක ASI 19000.00 වගෙ ආවොත් සමහර විට ඔයාගෙ unit එකක මිල රුපියල් 47 (value - Rs 96/-)වෙන්න පුලුවන්.

    NDB, CAL වගෙ ලොකු fund වල invest කරන එක හොදයි
     
    • Love
    Reactions: EzioAuditore

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,835
    13,049
    113
    First Capital Equity Fund - 24.04% - Fund size - 850 Million
    මං දැනට කරන්නේ මේකේ. මෙහෙමයි අවුරුදු 5කටවත් සල්ලි ටික හිර කරලා තියන්න බැරි හදිස්සි කාරයෙක් නම් Equity Fund එක හරියන් නෑ. එහෙනම් හරියන්නේ Money Market Fund එක.

    මං First Capital ඔකේ හැම Fund එකකම සල්ලි දාලා තියෙන්නේ. හදිස්සියක් නැති ගානක් මාසිකව දාලා Fund ටික Grow කරගනින්.

    උබට කෙලින්ම Share market යන්න ඔනේ නම් ඒකට Broker කෙනෙක් අල්ලගෙන උබම Invest කරපන්. 100,000 වගේ එක පාර දාන්න ඔනේ Live Trading Access ගන්න. උබම ඉගෙන ගෙන උබම රිස්ක් එක අරන් Trade කරන්න ඔනේ.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    885
    969
    93
    මේ fund දෙකේම අවුරුද්දකට කලින් සල්ලි ගත්තොත් exit fee එකක් තියෙනවා.
    සිරා? ඉස්සර තිබ්බෙ නෑ නේද? මන් දාල ගත්තනෙ දැන් මාස කීපෙකට කලින්. අවුරුද්දක් තිබ්බෙත් නෑ.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,457
    925
    113
    Equity fund එකක reward එක වැඩියි වගේම risk එකකත් වැඩියි. බොහෝ වෙලාවට equity fund interest rates ,"S&P SL20, ASP index" වලට directly proportional .

    S&P SL20, ASP වැඩිවෙනකොට interest වැඩි වෙනවා අඩුවෙනකොට අඩුවෙනවා. මෙකට හේතුව fund invest කරන්නෙ market capitalization, liqualidy වැඩි shares වල.

    මෙක්දි ඔයාගෙ capital එක අඩුවෙන්නත් ඉඩ තියනවා.

    eg: දැන් එක (ASI 20218.00) දි ඔයා රුපියල් 50 ගානෙ unit 2 (Rs 100/-) ක් අරගෙන මාර්කට් එක ASI 19000.00 වගෙ ආවොත් සමහර විට ඔයාගෙ unit එකක මිල රුපියල් 47 (value - Rs 96/-)වෙන්න පුලුවන්.

    NDB, CAL වගෙ ලොකු fund වල invest කරන එක හොදයි
    TFS මචන්, මම බැලුවේ මුලින් 100000 දාලා, ඊට පස්සේ මාසෙකට 5000 වගේ දාන්න.

    මං දැනට කරන්නේ මේකේ. මෙහෙමයි අවුරුදු 5කටවත් සල්ලි ටික හිර කරලා තියන්න බැරි හදිස්සි කාරයෙක් නම් Equity Fund එක හරියන් නෑ. එහෙනම් හරියන්නේ Money Market Fund එක.

    මං First Capital ඔකේ හැම Fund එකකම සල්ලි දාලා තියෙන්නේ. හදිස්සියක් නැති ගානක් මාසිකව දාලා Fund ටික Grow කරගනින්.

    උබට කෙලින්ම Share market යන්න ඔනේ නම් ඒකට Broker කෙනෙක් අල්ලගෙන උබම Invest කරපන්. 100,000 වගේ එක පාර දාන්න ඔනේ Live Trading Access ගන්න. උබම ඉගෙන ගෙන උබම රිස්ක් එක අරන් Trade කරන්න ඔනේ.
    Share market තනියෙන් කරන්න නම් වෙලාවක් නෑ මචන්, ඒකයි funds වල දාන්නේ. ඔයා First Capital Equity Fund එකේ කොච්චර කල් ඉදන්ද සල්ලි දාන්නේ? Loss වෙලා තියෙනවද?
    ------ Post added on Aug 16, 2025 at 10:50 PM

    සිරා? ඉස්සර තිබ්බෙ නෑ නේද? මන් දාල ගත්තනෙ දැන් මාස කීපෙකට කලින්. අවුරුද්දක් තිබ්බෙත් නෑ.
    දැන් exit fee තියෙනවා මචන්.
    ------ Post added on Aug 16, 2025 at 10:50 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    Me dawas wala itin equity hoda nisa oya funds wala return eka wadi

    Watena dawas wala haansi

    Okkoma funds ekama thana nathuwa invest karapan

    Equity fund ekata risk ekak aragena daapan

    Market correction ekak enna ida tiyenawa kiyala hithenawa

    Govt eka ehema stable and less corruption nisa investments ehema thawa issarahata ennath puluwan

    Mata hithenawa ASPI 22,000 hit karala poddak correct wei kiyala
    matath hitenne lagadima cse wala correction ekak ei wage, eka nisa equity fund wala den loku gaanak daana eka risky.
     
    • Like
    Reactions: EzioAuditore