මම පටන් ගත්තේ 2020 මාර්තු වගේ කලේ. කොවිඩ් වලට කලින්. ඒ කාලේ ඉදන් තාම Grow කරනවා. මාසෙට කෙල උනත් කමක් නෑ කියලා හිතෙන ගානක් දාපන්. දාන්න පුලුවන් 6000 නම් 2000 ගනේ Fund 3ක දාපන්. Equity Fund එකේම සේරම නොදා.Share market තනියෙන් කරන්න නම් වෙලාවක් නෑ මචන්, ඒකයි funds වල දාන්නේ. ඔයා First Capital Equity Fund එකේ කොච්චර කල් ඉදන්ද සල්ලි දාන්නේ? Loss වෙලා තියෙනවද?