Equity Funds වල ආයෝජනය - (CAL, First Capital,.....)

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,835
    13,049
    113
    Share market තනියෙන් කරන්න නම් වෙලාවක් නෑ මචන්, ඒකයි funds වල දාන්නේ. ඔයා First Capital Equity Fund එකේ කොච්චර කල් ඉදන්ද සල්ලි දාන්නේ? Loss වෙලා තියෙනවද?
    මම පටන් ගත්තේ 2020 මාර්තු වගේ කලේ. කොවිඩ් වලට කලින්. ඒ කාලේ ඉදන් තාම Grow කරනවා. මාසෙට කෙල උනත් කමක් නෑ කියලා හිතෙන ගානක් දාපන්. දාන්න පුලුවන් 6000 නම් 2000 ගනේ Fund 3ක දාපන්. Equity Fund එකේම සේරම නොදා.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,457
    925
    113
    මම පටන් ගත්තේ 2020 මාර්තු වගේ කලේ. කොවිඩ් වලට කලින්. ඒ කාලේ ඉදන් තාම Grow කරනවා. මාසෙට කෙල උනත් කමක් නෑ කියලා හිතෙන ගානක් දාපන්. දාන්න පුලුවන් 6000 නම් 2000 ගනේ Fund 3ක දාපන්. Equity Fund එකේම සේරම නොදා.
    එල, thanks for the advice මචන්, පොඩි ගානකින් පටන් අරන් මාසේ ගානේ දාන්නම් එහෙනම්. දැනට money market fund එකේ දානවා මම හැම මාසෙම ගානක්. මේකත් ඒ වගේ කරනවා.

    Bump
    ------ Post added on Aug 17, 2025 at 9:31 AM

    Bump
    ------ Post added on Aug 17, 2025 at 9:32 AM

    Bump
    ------ Post added on Aug 17, 2025 at 9:54 AM

    Bump
    ------ Post added on Aug 17, 2025 at 11:40 AM

    ------ Post added on Aug 17, 2025 at 12:10 PM

    Bump
    ------ Post added on Aug 17, 2025 at 4:32 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    මම පටන් ගත්තේ 2020 මාර්තු වගේ කලේ. කොවිඩ් වලට කලින්. ඒ කාලේ ඉදන් තාම Grow කරනවා. මාසෙට කෙල උනත් කමක් නෑ කියලා හිතෙන ගානක් දාපන්.
    FCEF den unit ekak 4000+ ne? Uba gattu kaale unit 1k kiyada?

    දාන්න පුලුවන් 6000 නම් 2000 ගනේ Fund 3ක දාපන්. Equity Fund එකේම සේරම නොදා.
    denata invest karala tiyena portfolio hoda profit ekak set une mona fund ekenda? (compared to risk)
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    Equity fund එකක reward එක වැඩියි වගේම risk එකකත් වැඩියි. බොහෝ වෙලාවට equity fund interest rates ,"S&P SL20, ASP index" වලට directly proportional .

    S&P SL20, ASP වැඩිවෙනකොට interest වැඩි වෙනවා අඩුවෙනකොට අඩුවෙනවා. මෙකට හේතුව fund invest කරන්නෙ market capitalization, liqualidy වැඩි shares වල.

    මෙක්දි ඔයාගෙ capital එක අඩුවෙන්නත් ඉඩ තියනවා.

    eg: දැන් එක (ASI 20218.00) දි ඔයා රුපියල් 50 ගානෙ unit 2 (Rs 100/-) ක් අරගෙන මාර්කට් එක ASI 19000.00 වගෙ ආවොත් සමහර විට ඔයාගෙ unit එකක මිල රුපියල් 47 (value - Rs 96/-)වෙන්න පුලුවන්.

    NDB, CAL වගෙ ලොකු fund වල invest කරන එක හොදයි
    ඒ කියන්නේ මචං ASPI එක අඩු වෙලා තියෙන වෙලාවක fund එකේ invest කරන එකද හොඳ?