Vehicle Sale

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,098
    662
    113
    business registration ekak aran Auction login ganin deposit eka deela Japan wala inna exporter kenekgen. ochcharaama asai nam eka wahanayak genna
    na bn man danna kiyana doctorlath innwa me wade karana. un thman adurana docalata personal import krala denwa unge namata unge salli walin.
    anna e wade karanna thama matat ona :P
    u kiynne u japane adurana knk lawa bid karawanawa kiyla.haryt kiwwe na mata wisthara:confused:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,332
    8,081
    113
    na bn man danna kiyana doctorlath innwa me wade karana. un thman adurana docalata personal import krala denwa unge namata unge salli walin.
    anna e wade karanna thama matat ona :P
    u kiynne u japane adurana knk lawa bid karawanawa kiyla.haryt kiwwe na mata wisthara:confused:
    do some research bro cant explain everything
     
    • Like
    Reactions: Babysaban

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මට තියෙන ප්‍රශ්නේ ජපානේ ඔක්ෂන් එකේ අපි බිඩ් ප්ලේස් කරන්න කෙනෙක් හොයාගන්නේ කොහොමද කියන එක

    na bn man danna kiyana doctorlath innwa me wade karana. un thman adurana docalata personal import krala denwa unge namata unge salli walin.
    anna e wade karanna thama matat ona :P
    u kiynne u japane adurana knk lawa bid karawanawa kiyla.haryt kiwwe na mata wisthara:confused:

    වැඩේ හරියටම දැනගෙන කරන දෙයක් කරපන්.
    අපේ අයියලා නැත්තන් තොට අරියි වලක් කපන් වැලලෙන්න.

    ඔක්ශන් එකක් හොයන් බිඩ් එක ගහන එක නෙවෙයි බන් වැඩේ. ඉන්ස්පෙක්ශන් එක අරන් ගනන් මැච් කරලා ලංකාවට දාන එකයි වැඩේ.
    ඉන්ස්පෙක්ශන්, ෆ්‍රේට්, ඉන්ශුවරන්ස් ඔක්කොම හරි කියමු. ඕකේ ටොටල් එක එන ගානට LC එක ගහලා ගෙනත් විකුනන්න බෑ.

    ඔය උබලට බයිලා ගහන ගොඩක් එවුන් කරන්නේ ඉම්පෝට් කරන කෙනෙක්ට කියලා වැඩේ කරන එක. උගෙ ලක්ශ දෙක හෝ තුන දීලා එන කොස්ට් එකට තව ගානක් තියලා කියනවා.
    ඉම්පෝට් කරන එක හිතන තරන් සරල නෑ.

    කතාවක් තියෙනවා "වචන නොතේරෙන අයට අත්දැකීමෙන් තේරුම් ගන්න ඉඩදෙන්න" කියලා.
    උබ මුලින්ම නොදන්න මගුල් කරන්න කලින් ඉම්පෝට් කරන කෙනෙක්ට කියලා වාහනයක් ගෙන්නගෙන බලපන්. එතනින් දෙයක් ඉගෙනගන්න පුලුවන්.
    ඉටපස්සේ ආයේ මේ ත්‍රේඩ් එක මුල ඉදන් කියවපන්. මට ඔයිටවඩා දෙයක් උබට කියලා දෙන්න බෑ.
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,271
    1,117
    113
    ඉගෙනගන්න පුලුවන්. තනියම ඉගෙනගන්න.
    ඉම්පොට් කරන කෙනත් එහෙම ඉගෙනගත්තේ. කෝස් නම් නෑ මේවට.

    මුලින්ම වාහන වර්ග, මොඩල් වල කෝඩ්,
    ඔක්ශන් ශීට් එකක් බලන්න,
    වාහනේ මාකට් මිල,
    ඔක්ශන් එකේ මිල,
    Exise Duty, CID, PAL, VAL ප්‍රතිශත, මිල සහ අයවෙන ක්‍රමය,
    LC ෆී, ක්ලියරින් ෆී,
    ගෙන්විය හැකි වර්ශ සහ සීමා
    ව්‍යාපාර ලියාපදිංචිය,
    Auction Fee, Insurance Fee, Inspection Fee,
    ක්ලියරින් ඒජන්ට් කියන මිලට LC ඕපන්කර ගෙන්වාගත හැකි ආයතනයක්,
    ක්ලියරින් ඒජන්ට් කෙනෙක්,
    බැලන්ස් එක යවන්න ක්‍රමයක්,

    ඔයටික ඉගෙනගන්න-හොයාගන්න වෙනවා.
    මමත් මේ ගැන සැහන්න හොයනවා . බැලන්ස් එක යවන්නේ TT වලින් නේද ? එකට BR එකක් ඕනේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    undervalued loku ganan dala case unot thami nattam kisi awulak naha ban. Undervalued dan baha. Japan bank walin accept karanne naha.
    පොඩි ගානක් නං ඉතිං කොහොමත් ඕක්ශන් වල ගනං වලිං එහෙමත් වෙනස් වෙනවා ඇතිනේ. ඒක නිසා ඒවගේ ඒවට කේස් එකක් නැතිව ඇති
    මෙතන තියෙන්නෙ මෙහෙන් undervalue කරලා සල්ලි වලින් ටිකක් LC පාත් එකේ යවන්න තියාගෙන අනෙක් ටික උන්ඩියල් කරපු සීන් එකක්නේ. බාගෙන කන්න තිබුනු වල ඉහගෙන කෑව වගේ අඩුවෙන් දාන එකේ ලොකු ගානක්ම අඩුවෙන් දාපුව වෙන්න ඇති ඔය හිරවෙලා තියෙන්නෙ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,623
    5,268
    113
    Vezel Z 180-190
    Z Play 105-115
    මේ ගානට Z Play 4ක් හරි 5ක් හරි ගන්න පුලුවන්ද
    කෑශ් දෙන්නත් පුලුවන් මේ ගානට දෙනවා නං, ඕන නං තව කීයක් හරි වැඩිපුර දෙන්නත් පුලුවං
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔක්ශන් එකෙන් අඩුවට ගන්න ඕනා බන්. අපේ පිස්සෝ ටික ඔක්ශන් වල වැඩිමිල ගහලා ගන්නවා. ඉටපස්සෙ අඩනවා.
    බලපන් raize 28-30-32ට දැන් යන්නේ.

    ඔක්ශන් වල ඔයිට වඩා අඩුව ගන්න පුලුවන් ද
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මේ ගානට Z Play 4ක් හරි 5ක් හරි ගන්න පුලුවන්ද
    කෑශ් දෙන්නත් පුලුවන් මේ ගානට දෙනවා නං, ඕන නං තව කීයක් හරි වැඩිපුර දෙන්නත් පුලුවං

    පුලුවන්. පර්සනල් ඉම්පෝට් හෝ CC නම්බර්ස් තියෙනවනම් බිස්නස් එකට දාන්න පුලුවන්
    ප.ලි
    215 ලෙස නිවැරදි විය යුතුයි

    ඔක්ශන් වල ඔයිට වඩා අඩුව ගන්න පුලුවන් ද

    ඔක්ශන් වල දැන් යන ගනන් දැම්මේ ජපන් යෙන් ලක්ශ වලින්.

    පොඩි ගානක් නං ඉතිං කොහොමත් ඕක්ශන් වල ගනං වලිං එහෙමත් වෙනස් වෙනවා ඇතිනේ. ඒක නිසා ඒවගේ ඒවට කේස් එකක් නැතිව ඇති
    මෙතන තියෙන්නෙ මෙහෙන් undervalue කරලා සල්ලි වලින් ටිකක් LC පාත් එකේ යවන්න තියාගෙන අනෙක් ටික උන්ඩියල් කරපු සීන් එකක්නේ. බාගෙන කන්න තිබුනු වල ඉහගෙන කෑව වගේ අඩුවෙන් දාන එකේ ලොකු ගානක්ම අඩුවෙන් දාපුව වෙන්න ඇති ඔය හිරවෙලා තියෙන්නෙ

    අන්ඩර් වැලිව් ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. CIF එක ලක්ශ 25ක් වෙන වාහනයක් ලක්ශ 15ට LC ගැහුවත් ටැක්ස් ලක්ශ 15ට අයවෙන්නේ නෑ. කස්ටම් එකේ සිස්ටම් එකේ වාහනෙන් වාහනේට අයකරන අවම මිල තියෙනවා. ඒක ලක්ශ 20නම් 20ට ගන්නේ.

    හිරවෙලා තියෙන වාහන වල ප්‍රශ්නේ නිශ්පාදිත රට ජපානේ වෙලා තියෙන වාහනයට වෙනත් රටකින් LC වැදුන එක.
    ------ Post added on Aug 17, 2025 at 10:53 AM
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,623
    5,268
    113
    පුලුවන්. පර්සනල් ඉම්පෝට් හෝ CC නම්බර්ස් තියෙනවනම් බිස්නස් එකට දාන්න පුලුවන්
    105-115ට Vezel Z Play ගේන්න පුලුවන් කියලද කියන්නෙ (සමහර වෙලාවට 250 කිට්ටුවට යන කාර්????)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    105-115ට Vezel Z Play ගේන්න පුලුවන් කියලද කියන්නෙ (සමහර වෙලාවට 250 කිට්ටුවට යන කාර්????)

    ඔව්.
    Honda Vezel Z Play Premium Plus 2025
    03 Km / Auc grade 6 A A
    ඕක දුන්නේ 208න්.
    කොහොමත් 215න් පුලුවන්. ඔක්ශන් එකේ මිල අඩු වැඩි වීම මත මිල වෙනස් වෙනවා.

    ප.ලි
    215 හොදේ. 115ට vezel play තියා raize එකක් වත් ගන්න බැ
     
    Last edited:

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    recondition business eka hariyan na ban dan trend eka brand new.
    owata ena after market kali bali tikak gennala wikunana eka thama lesi.
    Magnite eka thama hodama target eka.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    653
    807
    93
    na bn man danna kiyana doctorlath innwa me wade karana. un thman adurana docalata personal import krala denwa unge namata unge salli walin.
    anna e wade karanna thama matat ona :P
    u kiynne u japane adurana knk lawa bid karawanawa kiyla.haryt kiwwe na mata wisthara:confused:
    Japan live auctions වලට public online access නෑ. ජපානේ වෙනම Auction centers තියෙනවා ඒව වල PC වලින් තමයි access කරන්න පුළුවන්. ඒ action center වලට පිට අයට access නෑ. Japan BR එකක් තියෙනවා නම් විතරයි access ඉල්ලන්න පුළුවන්.

    CIF එක් අඩු කරන තව ක්‍රමයක් තියෙනවා.
    Shipping cost එක අඩු කරලා
    RoRo වලින් එවන එක expensive.
    අනික roro අදාල car එක ළඟ වරායක dock කරන්නේ නැති වෙලාවක් bid එක win කරොත් japan port chagersuth ගෙවන්න වෙනවා
    Loku sellers ලා කරන්නේ වාහන කීපයක් එක පාර අරන් full container එකක දාලා ඒවනවා.

    ඒකනේ 3rd party ගෙන්නන expensive වාහන, colombo port එකෙන් එන්නේ.
     
    • Like
    Reactions: Babysaban

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    recondition business eka hariyan na ban dan trend eka brand new.
    owata ena after market kali bali tikak gennala wikunana eka thama lesi.
    Magnite eka thama hodama target eka.

    එහෙම එකක් නෑ බන්.
    ජපන් වාහන වලට ඉල්ලුම තියෙනවා.
    ඉන්දියන් වාහනත් දැන් සේල් වලින් රිකන්ඩිශන් ගේනවා.
    චීන ඉලෙක්ට්‍රික් වාහන ගේන්න බැරි කම්පැනිය මෝටර් පවර් එක අඩුකරලා බදු අඩුවෙන් ගෙවන නිසා. බද්ද එක ගානක් වුනානන් රිකන්ඩිශන් ඒවා එනවා. එතකොට එර්ජන්ට වඩා අඩුවෙන් දුන්නැකි.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,690
    2,168
    113
    Japan auction එකෙන් bid එක වින් කරාට පස්සේ lc eka open කරනවනේ. එතනින් එහාට වෙන process එක ගැන දන්න කෙනෙක් කියනවද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ai kattiya dan wagon r petrol aka genne???hybrid aka kiyada FX -s eka???

    හයිබ්‍රිඩ් එක ගනන් වැඩියි. මිලත් එක්ක දෙන්න අමාරුයි.

    Japan auction එකෙන් bid එක වින් කරාට පස්සේ lc eka open කරනවනේ. එතනින් එහාට වෙන process එක ගැන දන්න කෙනෙක් කියනවද?

    වාහනේ එන අතරතුර ඩොකියුමන්ට් එනවා.
    ක්ලියරින් ඒජන්ට් කෙනෙක් හොයාගන්න.
    ඩොකියුමන්ට් ටික pdf කරලා අප්ලෝඩ් කරාම ටැක්ස් එක කියනවා.
    ඒක ගෙවලා ක්ලියරින් ඒජන්ට් ට කියලා වරායෙන් ගන්න.
    ඉටපස්සේ වරායේ ඉදන් ඉන්ශුවරන්ස් එකක් දාන් ගෙදර ගේන්න.
    ගෙදරට ගෙනත් දෙන ක්ලියරින් ඒජන්ට්ලා ඉන්නවා අමතර ගානක් ගන්නවා ඒකට.
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,271
    1,117
    113
    අන්රෙජිස්ටඩ් විකුනන්න පුලුවන් පොතේ ඩබල් ට්‍රාන්සර් වදිනවා.
    ඩබල් ට්‍රාන්සර් කියන්නේ මොකක්ද ?
    RMV CC plates කියන්නේ මොකක්ද ?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,690
    2,168
    113
    වහනේ එන අතරතුර ඩොකියුමන්ට් එනවා.
    ක්ලියරින් ඒජන්ට් කෙනෙක් හොයාගන්න.
    ඩොකියුමන්ට් ටික pdf කරලා අප්ලෝඩ් කරාම ටැක්ස් එක කියනවා.
    ඒක ගෙවලා ක්ලියරින් ඒජන්ට් ට කියලා වරායෙන් ගන්න.
    ඉටපස්සේ වරායේ ඉදන් ඉන්ශුවරන්ස් එකක් දාන් ගෙදර ගේන්න.
    ගෙදරට ගෙනත් දෙන ක්ලියරින් ඒජන්ට්ලා ඉන්නවා අමතර ගානක් ගන්නවා ඒකට.
    Lc එක ඔපන් කරාට පස්සේ නැවට දානකන් වෙන proccess එක කොහොමද වෙන්නේ?
    Aution කරපු එකෙන්ම schedule කරලා නැවට දානවද? නැත්නම් එක වෙන විදියකටද වෙන්නේ?