mewa 115 genna puluwan ban ochchara deela ganne kawuda
mewa 115 genna puluwan ban ochchara deela ganne kawuda
dekata wadiya yanawa bro
Bidding - 1-2 week
Inspection - 1 week
shipping 1.5-2 month
clearance 1 -2 week
අඩෝ හතයි හතයිහදිසියේ ටයිප් වෙලා.
personal import karanna giya kaalei mahansiyai baluwama mahasiyata labayak tiyenawada?
anna eka hindama thamai competition eka wadi wela wahana wikinenne nathiwa welennemewa 115 genna puluwan ban ochchara deela ganne kawuda
2.5න් කරගන්න පුලුවන්. ඉම්පෝර්ට් කරන්න හොද කෙනෙක්ව සෙට් කරගන්න ඕනා.
ගෙයක් හදපන්. පුලුවන් තරන් අඩුවෙන් ලෝන් එක ගනින්. වල්ලන සල්ලි ආයේ ගන්න බෑ. ගන්න පුලුවන් වුනත් පොලී ගෙව ගෙව ඉන්න වෙනවා
මහන්සියක් වෙන්න ඕනේ නෑ බන්. සල්ලි යොදවන්න තියෙන්නේ. පාට් ටයිම් කරැකි.
oken nam karanna deyak naha. ge hadannat madi wei7i bn දැං කාලෙක ඉඳලාම බැංකුවේ.![]()
anna eka hindama thamai competition eka wadi wela wahana wikinenne nathiwa welenne
ඔව් ලෝන් එකක් දාලා තමයි කරන්න වෙන්නෙ.
oken nam karanna deyak naha. ge hadannat madi wei
Loan dala gewal hadanna epa mchn. Issara wage dan gewal hadanne naha. eka generation ekei owage inne. lamai dan godak welawta Lankawa dala yanawa. oya gaanen ekak hadapan.ඔව් ලෝන් එකක් දාලා තමයි කරන්න වෙන්නෙ.![]()
R kisi awulak naha depends damege. podi damege una ewat R thami category ekaR Grade ewa genwana ayath inawa dan, habai un aththama kiyla genwane
auction sheet ehma penwala, adurana ekek gatha ehma ekak
තනිපුද්ගල ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරොත් ඕනේ තරම් import කරන්න පුළුවන් නේද ?BR එකට ගේද්දි අවුරුද්දක් යනකන් එක්කෙනෙක්ට ගේන්න පුලුවන් එක වාහනයයි.
update එකක් කියන්නෙ ඕක කීයටවත් කරන්න දෙන්නෙ නැහැඅනික දැන් under value කරලා වාහන ගෙන්න බැරි seen එකක් යනවා අඩුවට LC open කරන්න බැරි , එකේ update එකක් තියෙනවද
undervalued loku ganan dala case unot thami nattam kisi awulak naha ban. Undervalued dan baha. Japan bank walin accept karanne naha.update එකක් කියන්නෙ ඕක කීයටවත් කරන්න දෙන්නෙ නැහැ
Under value කරා කියන්නෙ කෙලින්ම ටැක්ස් වලට impact වෙනවා මම නං හිතන්නෙ නැහැ ඕක ලේසියෙන් අරීවි කියලා, JK එකටත් ගේම ඇදපු එකේ ඔය පොඩියට වාහන ඉම්පෝට් කරන එවුන් අදාල නැහැනේ
ඕකෙ වෙන්න පුලුවන් දේවල් මේවා
- re-export කරන තැනටම වැඩ වෙන්න පුලුවන්, මම හිතන්නෙ ඉම්පෝට් පටං ගත්තු දවස් වලම ඕක වෙලා වාහන සෙට් එකක් re-export කරා
- දඩේකුත් ගෙවලා හරි ගානට ටැක්ස් එකත් ගෙවන්න වෙන්න පුලුවන්
okata japane adurana kenek inna ona nadda bid eka danna?
api kohomad bid danne? online danna ba neda
තනිපුද්ගල ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරොත් ඕනේ තරම් import කරන්න පුළුවන් නේද ?
Personal import කරපු එකක් unregisterd විකුනන්න පුලුවන්ද?
Document ඔක්කොම අපේ නමට තියෙන හින්ද වාහනේ ගන්න මනුස්සයට RMV එකේ register කරගන්න පුලුවන්ද ?
අනික දැන් under value කරලා වාහන ගෙන්න බැරි seen එකක් යනවා අඩුවට LC open කරන්න බැරි , එකේ update එකක් තියෙනවද
update එකක් කියන්නෙ ඕක කීයටවත් කරන්න දෙන්නෙ නැහැ
Under value කරා කියන්නෙ කෙලින්ම ටැක්ස් වලට impact වෙනවා මම නං හිතන්නෙ නැහැ ඕක ලේසියෙන් අරීවි කියලා, JK එකටත් ගේම ඇදපු එකේ ඔය පොඩියට වාහන ඉම්පෝට් කරන එවුන් අදාල නැහැනේ
ඕකෙ වෙන්න පුලුවන් දේවල් මේවා
- re-export කරන තැනටම වැඩ වෙන්න පුලුවන්, මම හිතන්නෙ ඉම්පෝට් පටං ගත්තු දවස් වලම ඕක වෙලා වාහන සෙට් එකක් re-export කරා
- දඩේකුත් ගෙවලා හරි ගානට ටැක්ස් එකත් ගෙවන්න වෙන්න පුලුවන්
e kiwwe?? lankawe idan personal import karana unda? un 2-2.5 wtra gannwane. ethkota apith laba tiyanna giyoth thawa wadi wenwaneඉම්පොට් කරන කෙනෙක්ට කියලා වැඩේ කරගන්න. ජපානේ කවුරුවත් ඉන්න ඕනේ නෑ. ඉම්පෝටර් වැඩේ කරලා දෙයි. ඔක්ශන් වල රෙජිස්ටර් වෙලා බිඩ් කරන එක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ලයිව් බිඩ් කොහොමත් නෑ. සමහර දේවල් ප්‍රසිද්දියේ කියන්න අමාරුයි
ඉම්පෝට් කරන අය ලක්ශ 100ක් වෙනකන් වාහනේකට ලක්ශ 2යි ගන්නේ ලක්ශ 100-200 අතර වාහනයකට ලක්ශ 3යි.
ඕක ලක්ශයයි, 2යි අරන් කරන අයත් ඉන්නවා.