මේ වයසක උන්දැ තමයි අනුර ජනාධිපති තුමාගෙ බොඩි ගාඩ්..
C cstasy Well-known member Aug 31, 2022 2,559 1 5,781 113 Aug 19, 2025 #21 මේ වයසක උන්දැ තමයි අනුර ජනාධිපති තුමාගෙ බොඩි ගාඩ්.. Reactions: War Fighter
ozykolla Well-known member Jun 20, 2022 9,525 16,043 113 Aug 19, 2025 #22 tharakaf said: Click to expand... දැන් ජෙප්පොන්ට ඔය ඇඟවල් නෑ බඩ දාලා අත් මහත් වෙලා මූණෙන් තෙල් බේරෙනවා රජ සැප Reactions: senewimala1988, War Fighter and tharakaf
tharakaf said: Click to expand... දැන් ජෙප්පොන්ට ඔය ඇඟවල් නෑ බඩ දාලා අත් මහත් වෙලා මූණෙන් තෙල් බේරෙනවා රජ සැප
san2d3 Well-known member Jan 1, 2010 7,645 3,357 113 Bandarawela Aug 19, 2025 #24 sinhawanshaya said: ඔවා මොනාද, ප්‍රන්ශ ජනප්ති අරුට අත තියනවා පුටින් ශෙප් එකෙ බොඩි ගාර්ඩ් ට අවුලක් නැ කියනවා Click to expand... බලපන්කො ඉතින් තව pm කෙනෙක් එක්ක කතාවක ඉද්දි උනත් පූටින් ඇලට් එකේ ඉන්න හැටි. අපේ PSD එකේ දහයක service එක පුටිං තනියෙන් කරයි. Reactions: War Fighter and sinhawanshaya
sinhawanshaya said: ඔවා මොනාද, ප්‍රන්ශ ජනප්ති අරුට අත තියනවා පුටින් ශෙප් එකෙ බොඩි ගාර්ඩ් ට අවුලක් නැ කියනවා Click to expand... බලපන්කො ඉතින් තව pm කෙනෙක් එක්ක කතාවක ඉද්දි උනත් පූටින් ඇලට් එකේ ඉන්න හැටි. අපේ PSD එකේ දහයක service එක පුටිං තනියෙන් කරයි.
dmsupun Well-known member May 13, 2007 12,399 10,997 113 Kandy Aug 19, 2025 #25 sinhawanshaya said: ඔවා මොනාද, ප්‍රන්ශ ජනප්ති අරුට අත තියනවා පුටින් ශෙප් එකෙ බොඩි ගාර්ඩ් ට අවුලක් නැ කියනවා Click to expand... පොඩි හරි දැනුමක් තියෙන මිනිහෙක් වෙයන්. ඔය ඉන්නෙ කැනඩා පී එම්. එන්න ඕනෙ නෑ ජාමෙ බේරගන්න පුලුවන් කියන්නෙ ට්‍රාන්ස්ලේටර් ට. Reactions: Spiderman.Ayya and War Fighter
sinhawanshaya said: ඔවා මොනාද, ප්‍රන්ශ ජනප්ති අරුට අත තියනවා පුටින් ශෙප් එකෙ බොඩි ගාර්ඩ් ට අවුලක් නැ කියනවා Click to expand... පොඩි හරි දැනුමක් තියෙන මිනිහෙක් වෙයන්. ඔය ඉන්නෙ කැනඩා පී එම්. එන්න ඕනෙ නෑ ජාමෙ බේරගන්න පුලුවන් කියන්නෙ ට්‍රාන්ස්ලේටර් ට.
pavithra_uk Well-known member Oct 6, 2009 53,479 22,145 113 Gotland Aug 19, 2025 #26 Tonto said: True? Click to expand... එහෙම අරං යන්නේ පුටින්ගේ DNA සාම්පල ගන්න එක වලක්වන්න අරං යන මල ක්රෙම්ලිනයේ විශේෂ කුටිරයක තැන්පත් කරනු ලැබේ
Tonto said: True? Click to expand... එහෙම අරං යන්නේ පුටින්ගේ DNA සාම්පල ගන්න එක වලක්වන්න අරං යන මල ක්රෙම්ලිනයේ විශේෂ කුටිරයක තැන්පත් කරනු ලැබේ
sinhawanshaya Well-known member Jul 28, 2024 13,802 11,274 113 Aug 19, 2025 #27 pavithra_uk said: එහෙම අරං යන්නේ පුටින්ගේ DNA සාම්පල ගන්න එක වලක්වන්න අරං යන මල ක්රෙම්ලිනයේ විශේෂ කුටිරයක තැන්පත් කරනු ලැබේ Click to expand... oka hama ratakama karanawa (loku ratawal, even the Royal Family), wisheshayenma kiyanna oney North Korea. dmsupun said: පොඩි හරි දැනුමක් තියෙන මිනිහෙක් වෙයන්. ඔය ඉන්නෙ කැනඩා පී එම්. එන්න ඕනෙ නෑ ජාමෙ බේරගන්න පුලුවන් කියන්නෙ ට්‍රාන්ස්ලේටර් ට. Click to expand... ah ela, oya grainy video eka mama hariyata dakke na, dakke aru wage. ------ Post added on Aug 19, 2025 at 7:30 PM Reactions: dmsupun and War Fighter
pavithra_uk said: එහෙම අරං යන්නේ පුටින්ගේ DNA සාම්පල ගන්න එක වලක්වන්න අරං යන මල ක්රෙම්ලිනයේ විශේෂ කුටිරයක තැන්පත් කරනු ලැබේ Click to expand... oka hama ratakama karanawa (loku ratawal, even the Royal Family), wisheshayenma kiyanna oney North Korea. dmsupun said: පොඩි හරි දැනුමක් තියෙන මිනිහෙක් වෙයන්. ඔය ඉන්නෙ කැනඩා පී එම්. එන්න ඕනෙ නෑ ජාමෙ බේරගන්න පුලුවන් කියන්නෙ ට්‍රාන්ස්ලේටර් ට. Click to expand... ah ela, oya grainy video eka mama hariyata dakke na, dakke aru wage. ------ Post added on Aug 19, 2025 at 7:30 PM