Putin’s closest bodyguard 🇷🇺🚨

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,831
    4,265
    113
    කාලෙකට ඉස්සර (බුකියෙද මන්දා ) පෝස්ට් එකක් දැක්ක පුටින්ගෙ ජූඩෝ ට්‍රේනර් කෙනෙක් විදියට ලංකාවෙ එකෙක් ඉන්නව කියල. බොරුද දන්නෑ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,929
    5,518
    113
    කාලෙකට ඉස්සර (බුකියෙද මන්දා ) පෝස්ට් එකක් දැක්ක පුටින්ගෙ ජූඩෝ ට්‍රේනර් කෙනෙක් විදියට ලංකාවෙ එකෙක් ඉන්නව කියල. බොරුද දන්නෑ.
    උඹ මීවණපලානෙ ජයාගෙ වර්ගපූර්ණිකාව පැරඩි බ්ලොග් එකට අහුවෙච්චි පේජ් කාරයෙක්ගෙ පෝස්ට් එකකට රැවටිලා
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,831
    4,265
    113
    උඹ මීවණපලානෙ ජයාගෙ වර්ගපූර්ණිකාව පැරඩි බ්ලොග් එකට අහුවෙච්චි පේජ් කාරයෙක්ගෙ පෝස්ට් එකකට රැවටිලා
    Scroll කරද්දි දැක්ක එකක් බන්. :ROFLMAO:
     
    • Like
    Reactions: Kalegana

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,514
    5,460
    113
    Colombo
    xi jinping ගේ බෝඩිගාර්ඩ් ඌට වඩා මැර පාටයි..😇

    අයේ දෙකක් නැහැ පුටිනගේ පොරට හුකවල ගනී කුන්ෆූ වලින්..1 යි වැඩිම වුනොත් 2 යි ..පේනවනේ ජේට් ලී ගේ මූව්ස්..එහෙව් එකේ මේ වගේ පොරකට ඊට වඩා ස්කිල්ස් තියෙන්න ඕන නිකන් ආවට ගියාට ගන්නේ නැහැනේ චීන්නු කොහොමත් ක්වික්..ජේට් ලීට කවුද ජනාධිපතිකෙනෙක් එයාගේ පුද්ගලික බොඩිගාඩ් වෙන්න කිව්වලු අවු 8 දි ඌ ඒ තරම් වැඩ්ඩ ඒක යූ ටියුබ් එකේ හෑව්..සෝ බහුතරයක් චීන්නු කුන්ග් ෆූ දන්නවා ඒකනේ ඉස්සර ලංකාවේ කතාවක් තිබ්බේ (දැනුත් එහෙමද දන්නැ) චීන්නු ලංකාවට ආවම උන්ට අතපය දාන්න යන්නේ නැහැ කියනවනේ කොහෙන් වදිදි දන්නේ නැති නිසා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,143
    113
    Gotland
    කාලෙකට ඉස්සර (බුකියෙද මන්දා ) පෝස්ට් එකක් දැක්ක පුටින්ගෙ ජූඩෝ ට්‍රේනර් කෙනෙක් විදියට ලංකාවෙ එකෙක් ඉන්නව කියල. බොරුද දන්නෑ.

    මේක ඇත්තක්. ජුඩෝ නම් ට්‍රෙන් කරනවද දන්නේ නෑ (පුටිං කොහොමත් ජුඩෝ එක්ස්පර්ට්) අංගම්පොර එහෙම පුහුණු කරපු කතාවක් කියනව.

    පුටිං සහ ලංකාව අතර සම්බන්දෙ ලොකු එකක්. උදාහරනෙකට පුටිං බොන්නේ ලංකාවේ තේ
     
    • Haha
    Reactions: Udee KJ

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,293
    2,354
    113
    අයේ දෙකක් නැහැ පුටිනගේ පොරට හුකවල ගනී කුන්ෆූ වලින්..1 යි වැඩිම වුනොත් 2 යි ..පේනවනේ ජේට් ලී ගේ මූව්ස්..එහෙව් එකේ මේ වගේ පොරකට ඊට වඩා ස්කිල්ස් තියෙන්න ඕන නිකන් ආවට ගියාට ගන්නේ නැහැනේ චීන්නු කොහොමත් ක්වික්..ජේට් ලීට කවුද ජනාධිපතිකෙනෙක් එයාගේ පුද්ගලික බොඩිගාඩ් වෙන්න කිව්වලු අවු 8 දි ඌ ඒ තරම් වැඩ්ඩ ඒක යූ ටියුබ් එකේ හෑව්..සෝ බහුතරයක් චීන්නු කුන්ග් ෆූ දන්නවා ඒකනේ ඉස්සර ලංකාවේ කතාවක් තිබ්බේ (දැනුත් එහෙමද දන්නැ) චීන්නු ලංකාවට ආවම උන්ට අතපය දාන්න යන්නේ නැහැ කියනවනේ කොහෙන් වදිදි දන්නේ නැති නිසා
    kungfu walin loku deyak karanna baa ban films wala wage, practical fights kyinne wenama seen ekak
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,595
    11,357
    113
    🌎
    උදාහරනෙකට පුටිං බොන්නේ ලංකාවේ තේ
    • The claim that Putin drinks Ceylon tea is not supported by reliable sources.
    • There is a direct quote from Putin stating he drinks herbal tea from Altai, and not black tea like Ceylon.
    • Meanwhile, Ceylon tea remains popular in Russia overall, but that doesn’t imply personal preference from Putin.

      :eek:
     
    • Like
    Reactions: War Fighter

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    අයේ දෙකක් නැහැ පුටිනගේ පොරට හුකවල ගනී කුන්ෆූ වලින්..1 යි වැඩිම වුනොත් 2 යි ..පේනවනේ ජේට් ලී ගේ මූව්ස්..එහෙව් එකේ මේ වගේ පොරකට ඊට වඩා ස්කිල්ස් තියෙන්න ඕන නිකන් ආවට ගියාට ගන්නේ නැහැනේ චීන්නු කොහොමත් ක්වික්..ජේට් ලීට කවුද ජනාධිපතිකෙනෙක් එයාගේ පුද්ගලික බොඩිගාඩ් වෙන්න කිව්වලු අවු 8 දි ඌ ඒ තරම් වැඩ්ඩ ඒක යූ ටියුබ් එකේ හෑව්..සෝ බහුතරයක් චීන්නු කුන්ග් ෆූ දන්නවා ඒකනේ ඉස්සර ලංකාවේ කතාවක් තිබ්බේ (දැනුත් එහෙමද දන්නැ) චීන්නු ලංකාවට ආවම උන්ට අතපය දාන්න යන්නේ නැහැ කියනවනේ කොහෙන් වදිදි දන්නේ නැති නිසා
    Pissuda ban. Muay thai kiyanne kung fu walata wadiya Pattama dangerous and practical martial art ekak real world fights waladi.

    A wagema tamai Muay thai, Brazilian jiu jitsu, Kick boxing attacking practical wagema damage eka wadi opponenta wena.

    Poddak MMA ehema balanna. Godak MMA ena un commonly karala thiyenne oya arts 3n ekak, dekak or keepayak. Eeta amtharawa un karanawa wrestling and boxing.

    Samahara welawata oya okkoma unta wadiya talented full time boxers la dangerous. Mokada unge ekama skill eka and strength eka hand movement eka nisa eka specialize karala inne. Hand Speed, leg movement, strength & strong attack. Hariyata chin ekata or head eke temple ekata Wadunoth on the spot moka mona martial art eka karala awath.