Hentai කියන වචනය ජපන් භාෂාවේ “අසාමාන්‍ය” හෝ “විකෘත” කියන අරුත දෙනවා. නමුත් බටහිර රටවල මේ වචනය භාවිතා කරන්නෙ ලිංගික අන්තර්ගතය සහිත ඇනිමේ හෝ කාටූන්/චිත්‍රපොත් කියන අර්ථයෙන්.
2D හෙන්ටයි
Animated cartoon හෝ මංගා (comic book) විදිහට ගොඩක් ජනප්‍රියයි.
ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ 2D ආකාරය.
3D හෙන්ටයි
Computer graphics/3D animation.
හෙන්ටයි ජපානයේ ආරම්භ උනේ ඇයි?
ජපන් රටේ පුරාණ කලාමය ඉතිහාසයේ ශුංගා (Shunga) කියන එක තිබුණා.
එය 1600 – 1800 කාලයේදී අඳින ලිංගික රූප/වූඩ් ප්‍රින්ට් (woodblock prints) එකක්.
ඒක තමයි අද හෙන්ටයි කියන සංකල්පයට මූලය.
මංගා සහ ඇනිමේ සංස්කෘතිය
ජපානයේ මංගා (comic books) සහ ඇනිමේ (cartoons) ගොඩක් ජනප්‍රියයි.
මේ දේවල් හරහා ලිංගික අන්තර්ගතය දක්වන්න ආරම්භ වුනා.
ජපානයේ සජීවී Porn වලට නීතිමය සීමාවන් තිබුණා (උදා: මිනිස් ලිංගිකාංග පෙන්වන්න බෑ).
ඒ නිසා චිත්‍ර සහ කාටූන් හරහා ඇත්තටම පෙන්වන්න බැරි දේවල් අලුත් ආකාරේ පෙන්වන්න හැකි වුනා.
සංස්කෘතික බලපෑම
ජපාන සමාජය තුළ fantasy ගොඩක් බලගතු උනා
ඒක නිසා කාටූන්/ඇනිමේ හරහා විවිධ අමුතු සහ ගොඩක් extreme themes explore කළා.
වෙබ්සයිට් නම් ගූගල් එකෙන් බලපන් මචන්