Rent A car හෙල්ප් එකක්

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    මචන්ලා මේ දවස් වල කොහොමද කාර් එකක් රෙන්ට් එකට ගන්නවා නම් WagonR, Prius, Vezal වල මිල ගනන් කොහොමද යන්නේ?
    මට ඔන කරන්නෙ සති 3 කට එත් මාසෙකට ගන්න එකද වාසි?
     
    • Like
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,533
    1,682
    113
    Birmingham
    මචන්ලා මේ දවස් වල කොහොමද කාර් එකක් රෙන්ට් එකට ගන්නවා නම් WagonR, Prius, Vezal වල මිල ගනන් කොහොමද යන්නේ?
    මට ඔන කරන්නෙ සති 3 කට එත් මාසෙකට ගන්න එකද වාසි?

    100KM per day = 3000KM per Month + Additional 40 - 60 per KM

    WagonR nam 6500 - 7000+ per Day

    Wate awidinna yanwa nm Masetama ganna.
     
    • Like
    Reactions: JananRush

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    මට තියෙන ප්‍රශ්නේ රෙන්ට් කරන උන් අපේ උප්පැන්න සහතිකේ ඉඳන් මරණ සහතිකෙට යනකම් හැම ලබ්බම ඉල්ලනවා , පස්සේ මුන් ඒවා පාවිච්චි කරලා මොනවා හරි ගේමක් ගහයිද කියන එක බන් ?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,237
    15,802
    113
    තනිකරම ලෙඩ ගොඩවල්..හොඳට බලලා ගනින්.නැත්නම් හොඳ කට්ටක් කන්න වෙනවා දුර ගමනක් ඵහෙම ගිහින් පාරේ හිට්ටොත්..
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,329
    2,025
    113
    Machan Central Finance eken rent karapan...pattama laaabai anith ewata wadaa....loku deposit ekak thiyanna oneth naha
     
    Dec 5, 2025
    9
    3
    3
     

    Attachments

    • 504212543_1180440807432472_4929511245535490612_n.jpg
      504212543_1180440807432472_4929511245535490612_n.jpg
      180.4 KB · Views: 18