සිංහලු උබල දන්න අයගෙ personal කාර් එක රෙන්ට් එකට දෙන උන් ඉන්නවනම් කියනවද? Prius, Axio, Grace නම් වඩාත් හොදයි.. රෙන්ට කාර් කරන උන්ගෙන් අස්ප ගනන් නේ..
හයර් දුවන්න නෙමේ personal පාවිච්චියට... මාසට 3000 KM කොහෙත්ම පනින්නෙ නෑ ට්‍රිපක් වගේ ගියොත් ඇරෙන්න.. නෝමලි එහෙට මෙහෙට යන්න 1000-2000KM වගේ තමා.. (WFH neh) බය වෙන්න දෙයක් නෑ වාහනේ මගෙ බබා වගේ පාවිච්චි කරනවා.. දැනට මාස 3 කට වගේ තමා බලන්නේ ඔෆර් එක හොද නම් දිගටම පාවිච්චි කරනවා.. 