AI bubble going to POP

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    okanm pop wenne naa fine tune wenne based on realistic conditions. chat gpt 5 has some drawback which will be corrected. AI walata UAT hambenne hamontama use karanna denakota. once they identify issues they will fix and redeploy like a normal software. for that you cant tell it will pop
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,042
    22,448
    113
    බබල්? :lol:
    ලෝකෙම මිනිස්සු වඩ කරන විදිහ completely වෙනස් කරපු දේකට බබල් ලු.
    බබල් කියන්නෙ මොකක්ද කියල හරියට හොයල බලපන් මුලින්ම.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,034
    113
    මේක බබල් එකක්වත් ට්‍රෙන්ඩ් එකක්වත් නෙමේ බන්. නෙක්ස්ට් ජේන්. ලොකු පිම්මක්. 🙄🙄🙄
     
    • Like
    Reactions: nppcheguevara

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේක බබල් එකක්වත් ට්‍රෙන්ඩ් එකක්වත් නෙමේ බන්. නෙක්ස්ට් ජේන්. ලොකු පිම්මක්. 🙄🙄🙄
    උබර් ඒ අයි එකක් නේත? ඇත්ත කියපම්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,540
    9,557
    113
    අර thread කිහිපයකම තිබ්බා වගේ AI වල capability ඔච්චරයි වෙන්න පුලුවන්, එහෙම නැත්තන් release කරන්නෙ ඔය වගේ limit එකකට විතරක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්තන් innovation ඔච්චරමද දන්නෙ නෑ. 🤷🏻‍♂️
    කොහොමහරි මේ රිලීස් කරලා තියෙන ටිකෙන් ලොකු impact එකක් ලෝකෙටම, ගොඩක් industry වලට (විශේෂයෙන්ම IT වලට 🥲) වෙලා තියනවා සහ ඒක irreversible.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,034
    113
    උබර් ඒ අයි එකක් නේත? ඇත්ත කියපම්
    AI නෙවෙයි, මචං, උඹට දැන් කවුරුත් කියන්නේ නැති හින්ද මම අරක්කු බෝතල් ගහලා keyboard මතකෙට ගහනවා.”
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,714
    14,891
    113
    අනුරයියා වගේ තමයි

    කයිය ගහන තරම් වැඩ්ඩෙක් නෙමෙයි කියලා පේන්න ගත්තා

    බලපෑමක් තියනවා
    ඒත් රඟපු තරම් දෙයක් නෑ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,281
    8,813
    113
    තව ඕපන් කරන එකක් නෑ නේද
    මේ දුන්න ටිකෙන් සෑහෙන්න ඇඩික්ට් උනා
    පොඩි කාලෙකින් පට්ට ස්පීඩ් එකකින් ඩිවලප් උනා
    ඒත් මෙහෙමත් හිතෙනවා
    AI දියුණු උනාට අනික් ටෙක්නොලජි ඒකට සාපේක්ෂව දියුණු උනාද? නෑ වගේ නේද