AI bubble going to POP

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,231
    1,270
    113
    හඳේ ...
    AI වලින් දැනෙන Impact එකක් වෙනවා බන් ලෝකෙටම. ලෝකෙම අලුතින් restructure වෙනවා AI නිසා. හැබැයි ඉතින් Capitalism වල Perspective එකෙන් බැලුවොත් මේ AI Tools වලට එහෙම ලොකු hype එකක් create කරනවා Investors ලගේ return එක ඉක්මනට ගන්න. මොකද මේ වෙලාවේම profit කරොත් තමා. කල් යන්න කල් යන්න අමාරුයිනේ. මොකද හැම field එකකම experiment level එකේදී තමයි හොඳට profit කරන්න පුළුවන්. තාම ඉතින් මුල. Peak වෙන්නත් තව කාලයක් යයි. ඇත්තටම හිතලා ගේමක් AI වලින් ගහන එකෙක්ට මේ වෙලාව මාරු Capital එකක් හදාගන්න.
     
    • Like
    Reactions: Yin And Yang

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,847
    6,259
    113
    East Blue (Goa Kingdom)
    AI කියන්නේ දැන් අවුරුදු හතර පහකට කලින් mainstream trend උන වචනයක් .

    ඇත්ත proximity sensor නොදා හදපු cheap හරියට වැඩ නැති virtual proximity sensor එකට ඉස්සර කිව්වේ " virtual proximity sensor "
    දැන් කියනවා "AI proximity sensor " :lol:


    ඉස්සරත් තිබ්බ දේවල් වලට ලඟදි හිට් උන AI කියන වචනේ ඔබල දැන් ,


    & commercial level එකේ data copyright claim නොවදින්න(නීති හිල් වලින් රිංගල ) උස්සල companies ටිකක් ගොඩ ගියා .


    ඕකේ එහෙම්මම bubble එකක් නැහැ(හේතුව බොරු දේවල් නෙමේ එදිනෙද කලින් ඉඳන් use උන දේවල් වලටත් AI කියන වචනේ ඔබල නිසා ,) investors ල නම් ඇති බොරු project වලට අහු වෙලා සල්ලි දාපු .
    ඔය bubble එකේ බොරු trend ටික නම් පොප් වේවි කාලෙකින්
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    okanm pop wenne naa fine tune wenne based on realistic conditions. chat gpt 5 has some drawback which will be corrected. AI walata UAT hambenne hamontama use karanna denakota. once they identify issues they will fix and redeploy like a normal software. for that you cant tell it will pop
    Redeploy like normal software? Lol 😂. Bro don't speak about things you don't have a clue about.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    ඉන්දියන් ඩස්පයන්ට මොන Ai ද??
    චිනෙයි ඇමරිකාවයි එව කරගෙන යයි
    වෙන්ඩ සුපර් පවර් එක කට වහන් ඉන්න
     
    • Like
    Reactions: Yin And Yang

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,488
    1
    15,166
    113

    AI වල දැන් ලොකුම ප්‍රශ්නෙ Power bottleneck එක. GPT 5 හුකා ගත්තෙත් එ‍්කනෙ. Efficient වෙන්න ගියා හැමනුණා. දැනටත් අ‍ැත්තම කතාව ගොඩක් AI models profitable නෑ. Hype එක නිසා capital flow එනවා මිසක් අ‍ැත්තටම product එක profitable නෑ. Expand වෙන්න වෙන්න ඔය ප්‍රශ්නෙ තව ඔඩු දුවනවා.

    හැබැයි අවුල කියන්නෙ කොම්පැණිවලට වුණත් එ‍්කට හැඩ ගැහෙන්න වෙලාවක් නෑ, කරන්නෙම data centers හද හද expand වෙන එකයි, තව තවත් ලොකු model හදන එකයි විතරයි. ඉන්න හැම එකාටම limits වැඩි කරගෙන යද්දි, පාවිච්චි කරන හැම එකාම වැඩි වැඩියෙන් වැඩ ගද්දි ඕකෙ sustainability එක තියෙයිද කියන එක සෑහෙන ප්‍රශ්නයක්. මොකද ගන්න වැඩ ප්‍රමාණයෙ හැටියට data centers නඩත්තු කරන්න යන cost එක subscription වලින් කවර් වෙයි කියල හිතන්න අමාරුයි.

    Hype එකෙන් එක capital flow එන වේලෙන්ඩ ගත්ත ගමන් කොණක ඉඳල හිකෙන්ඩ ඉඩක් තියෙනවා. විසඳුමක් හම්බෙයිද නැද්ද කියන එක නම් වැට උඩ තියෙන්නෙ. මටත් හිතෙන්නෙ මේක නරක අතට හැරෙන පාටයි. තව ටිකක් කල් ගියාම හරියටම බලා ගන්න පුළුවන් වෙයි.