SLIC insurance එකක් ගැන

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා..මගෙ ඉන්ෂුවරන්ස් එකක් තියෙනව slic එකේ.. පහුගිය ටිකේ තිබ්බ ප්‍රශ්න වගයක් නිසා ප්‍රිමියම් එක ගෙවාගන්න බැරි උනා..2020 තමා පටන් ගත්තෙ.. 2024 වෙනකන් ගෙව්වා..දැන් ඒක ඉනැක්ටිව් වෙලා තියෙන්නෙ..බ්‍රාන්ච් එකකට ගිහිල්ල ලෙටර් එකක් දීලා රික්වෙස්ට් කරලා ඇරියස් එක ගෙවලා ආයෙ ඇක්ටිව් කරගන්න පුලුවන් කිව්වා..මට දැනගන්න ඕනා ආයෙ ඇක්ටිව් කරගන්නෙ නැතුව මම ගෙවපු සල්ලිවලින් කොටසක් හරි ආපහු මට ගන්න පුලුවන්ද කියල... :(
     
    • Like
    Reactions: Janatha Jhon

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    30%k da koheda neda ganna puluwan. Padui
    මට මචං වෙලා තියෙන්නෙ මේ වෙලාවෙ ඇරියස් එක ගෙවන්න අමාරුයි,,ෆයිනෑන්ෂලි අම්බානක වැටුනා..හිඟා නොකා හිඟාකන ගානට...දැන්නම් ආයෙ පොඩ්ඩක් ෂේප්..ඇරියස් එක ලක්ෂයක් වගේ තියෙනව..එක පාරම ගෙවන්න අමාරුයි..මම බැලුවෙ එහෙම පොඩි ගානක් හරි ආපහු ගන්න පුලුවන්නම් ඒක අරගෙන අලුතින්ම පොඩි ඉන්ෂුවරන්ස් එකක් දාගන්න..මට ප්‍රිමියම් එක දාගෙන යන්න පුලුවන් මට්ටමක් තියෙනව දැන්..මම බැලුවෙ මාසෙකට 5ක් 10ක් වගේ සෙට් වෙන්න ප්‍රිමියම් එකක් ගෙවාගෙන යන්න...
     
    • Like
    Reactions: scorp12

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93

    ariyas eka tika tika daapan ubata puluwan hatiyata, oka cancel karama ube mul awurudu thuna wage gewala thiyena ewwa keeyak wath laben na.
     
    • Sad
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ariyas eka tika tika daapan ubata puluwan hatiyata, oka cancel karama ube mul awurudu thuna wage gewala thiyena ewwa keeyak wath laben na.
    අවුරුදු 3න් පස්සෙ ගෙවපු ගානක්ද හම්බවෙන්නෙ මචං..? ඇරියස් එක ප්‍රිමියම් එකත් එක්කම පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්න පුලුවන්ද
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    අවුරුදු 3න් පස්සෙ ගෙවපු ගානක්ද හම්බවෙන්නෙ මචං..? ඇරියස් එක ප්‍රිමියම් එකත් එක්කම පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්න පුලුවන්ද
    mula awurudu thuna athulatha ube investment account ekata salli watila nathiwa athi bn. ariyas eka premium ekath ekka gewanna puluwan widihata katha karaganin branch manager ekka. ube premium eka 5000 nam, uba maaseta 10000k wage daanna wage set kara ganin arreas eka off set wenakan. eeta passe normal monthly installment eka daapan.
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    mula awurudu thuna athulatha ube investment account ekata salli watila nathiwa athi bn. ariyas eka premium ekath ekka gewanna puluwan widihata katha karaganin branch manager ekka. ube premium eka 5000 nam, uba maaseta 10000k wage daanna wage set kara ganin arreas eka off set wenakan. eeta passe normal monthly installment eka daapan.
    එහෙම කරන එක හොඳයි වගේ නේද මචං..එතකොට මචං හිතපං මගෙ ප්‍රිමියම් එක 5000යි කියල.මම 10000 ගානෙ දාගෙන ගියොත් ටික කාලයක් යද්දි ඔක්කොම සෙට්ල් වෙනව නේද
     
    yes.