මචංලා..මගෙ ඉන්ෂුවරන්ස් එකක් තියෙනව slic එකේ.. පහුගිය ටිකේ තිබ්බ ප්‍රශ්න වගයක් නිසා ප්‍රිමියම් එක ගෙවාගන්න බැරි උනා..2020 තමා පටන් ගත්තෙ.. 2024 වෙනකන් ගෙව්වා..දැන් ඒක ඉනැක්ටිව් වෙලා තියෙන්නෙ..බ්‍රාන්ච් එකකට ගිහිල්ල ලෙටර් එකක් දීලා රික්වෙස්ට් කරලා ඇරියස් එක ගෙවලා ආයෙ ඇක්ටිව් කරගන්න පුලුවන් කිව්වා..මට දැනගන්න ඕනා ආයෙ ඇක්ටිව් කරගන්නෙ නැතුව මම ගෙවපු සල්ලිවලින් කොටසක් හරි ආපහු මට ගන්න පුලුවන්ද කියල...