SLIC එකේ health insurance එකක්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,412
    1,985
    113
    SLIC එකේ health insurance එකක් දාන්න බැලුවා. මගේ කලිනුත් දාපු ඉන්සුරන්ස් එකක් තියෙනවා. මේ පාර කලින් එකට වඩා ටිකක් වැඩි ගානක එකක් දාන්න බැලුවේ.

    මුලික අරමුණ තමා comprehensive health plus Category A කවර් එක ගන්න එක.

    මන් මෙයාලගේ බැලුවේ welath plus කියන එක ගන්න. එකේ මුල් අවුරුදු පහේ ගෙවලා අවුරුදු 20ක් කල් පිරෙන්න තමා quotation එක හදලා එව්වේ.

    අවුරුදු 20 අවසානේ 10m අතට එන්න තමා හැදුවේ quotation එක.

    අවුරුද්දක වාරිකේ ලක්ශ 7ක් විතර එනවා. ඒ වගේ 5ක් ගෙවන්න ඔනි. එතකොට ලක්ශ 35ක් විතර ගෙවලා. ඊට පස්සේ අවුරුදු 15ත් අර උඩ කිව්ව කවර් එකට ගෙවන්න ඔනි 23350 ගානේ. එතකොට එතනත් ලක්ශ 3.5ක් තව. එතකොට ලක්ශ 38.5ක් සම්පුර්ණයෙන් ගෙවලා අවුරුදු 20 අවසානේ 10m අතට එනවා.

    මට හිතාගන්න බැරි මේ වගේ ප්ලැන් එකක් investment එකක් විදියට කරන එකේ තෙරුමක් තියෙයිද?
    එහෙම නැත්නම් අර කවර් එක ගන්න පොඩි ගානක ඉන්සුරන්ස් එකක් දාලා ඉතිරි සල්ලි fd එකක් දැම්මොත් වාසියක් තියෙයිද කියලා?
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,032
    3,289
    113
    68
    Fd walata tax kapenawa. Insurance walata tax na.
    Fd wala medical benefit ekak na. Dala awurudden uba malat insurance eken 10m gewanawa. Anika monthly dala ne fund eka build wenne. Eka para pudanna one fd wala.

    Habai insurance daddi ekama company eke okkoma danna epa. Mokada uba policies 50k dala thibbat un okkoma ekathu karala gewana maximum limit ekak thiyaenawa. So eka eka company wala dapan. Etakota 2nma ganna puluwan :)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    16,983
    29,835

    2014/15 wage mama masekata 6k wage gewanna insurance ekak damma. sum assured gaana 20laksda koheda. fast forward to 2023 mama maasekta 20laks witara save karanawa.

    So long term plan widiyata baluwoth oka boru wadak machan. rupee ekey depreciattion eka hatiyata oka mature wenakota umbata oya salli wadak nathi wenawa.
     
    • Like
    Reactions: nethumshan

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    3,791
    5,172
    113
    Nugegoda, Sri Lanka
    2014/15 wage mama masekata 6k wage gewanna insurance ekak damma. sum assured gaana 20laksda koheda. fast forward to 2023 mama maasekta 20laks witara save karanawa.

    So long term plan widiyata baluwoth oka boru wadak machan. rupee ekey depreciattion eka hatiyata oka mature wenakota umbata oya salli wadak nathi wenawa.
    Aniwa life insurance schemes me dawaswala boruma wadak
     
    • Like
    Reactions: tharakaf

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,412
    1,985
    113
    Fd walata tax kapenawa. Insurance walata tax na.
    Fd wala medical benefit ekak na. Dala awurudden uba malat insurance eken 10m gewanawa. Anika monthly dala ne fund eka build wenne. Eka para pudanna one fd wala.

    Habai insurance daddi ekama company eke okkoma danna epa. Mokada uba policies 50k dala thibbat un okkoma ekathu karala gewana maximum limit ekak thiyaenawa. So eka eka company wala dapan. Etakota 2nma ganna puluwan :)
    දාලා අවුරුද්දෙන් මැරුනොත් සම්පුර්ණ ගාන ගෙවන්නේ නැ නෙද?
    උන්ගේ accidental death benifit කියලා වෙනම කවර් එකකුත් ඇඩ් කරලා තියෙනවා.
    2014/15 wage mama masekata 6k wage gewanna insurance ekak damma. sum assured gaana 20laksda koheda. fast forward to 2023 mama maasekta 20laks witara save karanawa.

    So long term plan widiyata baluwoth oka boru wadak machan. rupee ekey depreciattion eka hatiyata oka mature wenakota umbata oya salli wadak nathi wenawa.
    එක තමා. ඔකේ health benefit එක ඇරුනාම තෙරුමක් නැ කියලමයි හිතෙන්නේ. ඔය සල්ලි fd එකක compound විදියට දැම්මොත් අවුරුදු 20දි 10m වගේ තුන් ගුණයක් විතර ගන්න පුලුවන් වගේ 🤔
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    16,983
    29,835
    113
    දාලා අවුරුද්දෙන් මැරුනොත් සම්පුර්ණ ගාන ගෙවන්නේ නැ නෙද?
    උන්ගේ accidental death benifit කියලා වෙනම කවර් එකකුත් ඇඩ් කරලා තියෙනවා.

    එක තමා. ඔකේ health benefit එක ඇරුනාම තෙරුමක් නැ කියලමයි හිතෙන්නේ. ඔය සල්ලි fd එකක compound විදියට දැම්මොත් අවුරුදු 20දි 10m වගේ තුන් ගුණයක් විතර ගන්න පුලුවන් වගේ 🤔
    Prashne tiyene oya insurance wala ganan static, e kiyanne depreciation wage ewa factor wenne ne. Etakota komath lankaawa wage rataka wadak ne.

    FD, EPF (mekata pitin salli danna beri unata) wage ewa kaalayath ekka update wenawa. so real money value eka reflect wenawa.

    Oka tama mage adahasa