SLIC එකේ health insurance එකක් දාන්න බැලුවා. මගේ කලිනුත් දාපු ඉන්සුරන්ස් එකක් තියෙනවා. මේ පාර කලින් එකට වඩා ටිකක් වැඩි ගානක එකක් දාන්න බැලුවේ.
මුලික අරමුණ තමා comprehensive health plus Category A කවර් එක ගන්න එක.
මන් මෙයාලගේ බැලුවේ welath plus කියන එක ගන්න. එකේ මුල් අවුරුදු පහේ ගෙවලා අවුරුදු 20ක් කල් පිරෙන්න තමා quotation එක හදලා එව්වේ.
අවුරුදු 20 අවසානේ 10m අතට එන්න තමා හැදුවේ quotation එක.
අවුරුද්දක වාරිකේ ලක්ශ 7ක් විතර එනවා. ඒ වගේ 5ක් ගෙවන්න ඔනි. එතකොට ලක්ශ 35ක් විතර ගෙවලා. ඊට පස්සේ අවුරුදු 15ත් අර උඩ කිව්ව කවර් එකට ගෙවන්න ඔනි 23350 ගානේ. එතකොට එතනත් ලක්ශ 3.5ක් තව. එතකොට ලක්ශ 38.5ක් සම්පුර්ණයෙන් ගෙවලා අවුරුදු 20 අවසානේ 10m අතට එනවා.
මට හිතාගන්න බැරි මේ වගේ ප්ලැන් එකක් investment එකක් විදියට කරන එකේ තෙරුමක් තියෙයිද?
එහෙම නැත්නම් අර කවර් එක ගන්න පොඩි ගානක ඉන්සුරන්ස් එකක් දාලා ඉතිරි සල්ලි fd එකක් දැම්මොත් වාසියක් තියෙයිද කියලා?