oya dekatama wada Thailand hoda nadda?තේරුමක් නැ මචන් වියදම විතරයි.
Uni studio යනවා නම් express pass එක ගනින් නැත්නම් පට්ට සෙනග. සතියේ දවස් වලත්.
Normal ticket 82 + (Additional ~110 express pass) per person
මම නම් කියන්නේ මැලේසියා පලයන්. KL නිකන් Singapore වගේ තමයි. ශෝප්පින්ග් ලාබයි.
Genting ගියාම Uni වගේ වගේ නැතත් තරමක් හොද theme park එකක් තියෙනවා. Cable car පට්ට ලස්සනයි සිඟා ලබ්බ වගේ නෙමෙයි.
Sunway Lagoon වගෙත් හොදයි. වියදමෙන් 3n එකක් වගේ යන්නේ ගොඩක් වෙලාවට.
Uni studio එකේ normal ride එකක waiting time එක 1hour වගේ. weekend wala 2 hour වගේ.
Bangkok නම් ඉතින් shopping තමයි. වෙන නම් වැඩකට ඇති දෙයක් නැ.oya dekatama wada Thailand hoda nadda?
oya thunatama wada Thaiwan ?Bangkok නම් ඉතින් shopping තමයි. වෙන නම් වැඩකට ඇති දෙයක් නැ.
Pattaya නම් බඩු සහ මස්සජ් තමයි. Beach නම් බොක.
Phuket නම් පට්ට ලස්සනයි හැබැයි domestic flight ගන්න වෙනවා.
Phuket නම් recommend කරන්න පුළුවන්. ලංකවේ බීච් මොනවද කියලා හිතෙයි
ගිහින් නැ. විසා ගන්න පුලුවන්ද ලේසියෙන් ?oya thunatama wada Thaiwan ?
visa nam loku awulak naha mama hitanne. asama ratak ekaiගිහින් නැ. විසා ගන්න පුලුවන්ද ලේසියෙන් ?
Meka nam atta mchn @CoolMan88 mamath kiyanna hitiye, flight cost eka unath adui malaysia yanawa nam, Oct wage dawasak daagatta nam saahena aduwata yanna puluwan singapore airlines ma,තේරුමක් නැ මචන් වියදම විතරයි.
Uni studio යනවා නම් express pass එක ගනින් නැත්නම් පට්ට සෙනග. සතියේ දවස් වලත්.
Normal ticket 82 + (Additional ~110 express pass) per person
මම නම් කියන්නේ මැලේසියා පලයන්. KL නිකන් Singapore වගේ තමයි. ශෝප්පින්ග් ලාබයි.
Genting ගියාම Uni වගේ වගේ නැතත් තරමක් හොද theme park එකක් තියෙනවා. Cable car පට්ට ලස්සනයි සිඟා ලබ්බ වගේ නෙමෙයි.
Sunway Lagoon වගෙත් හොදයි. වියදමෙන් 3n එකක් වගේ යන්නේ ගොඩක් වෙලාවට.
Uni studio එකේ normal ride එකක waiting time එක 1hour වගේ. weekend wala 2 hour වගේ.

Puluwan puluwan widiyata, e e wayas wala lamainta experience denna oney. උදාහරණයක් කියන්නම්, ලමයි පොඩි කාලෙම සීයා ආච්චි බලන්න යන්න ඔනෙ, වෙල නැ කියලා බැ, ලමයි අත් විඳින්න ඔනෙ සීය ආච්චි පොඩි එවුන් බාදගෙන හුරතල් කරන එවා. උන් ලොකු වුනාම ඔය ගති නැති වෙනවා.4 year old podi ekek asaawen plane eke yay doh. Eka thamai wadagath.
සමහර දෙවල් තියෙනවා අඩුවටම කරන එක තෙරුමක් නැති එවා.klin ghin nththam Malaysia or Thailand palayanko.. adu wiyadamakin ghin enna plwn nisaa relax eke enjoy krnn plwn.. singa tour eke cost eken bagyak wthr yanne..
Tho badu gannawanam duty claim karapan enna kalin. badu ganna shop walin duty claim karanna ona receipt eka ganin. Yanna ona than kalin online price check karaganin. edina doren ganna nm yanna epa.Machanla Wifeui Babai ekka Singapore tour ekak gihin enna beluewe. 3 nights or 4 nights. Babata age eka 4 years.
Mekata budget eka keeyak yaida? Laksha 5k 6k wage athulatha karaganna puluwan weida tickets ekkama?
Api 1st time family wifihata tour ekak yanna beluwe. Eka nisa podi supoort ekak denna plan karagnne kohomada kiyala danaganna. And mama Singa yanneth first time.
me budget ekatat hodata kala bila enna puluwan මැලේසියාතේරුමක් නැ මචන් වියදම විතරයි.
Uni studio යනවා නම් express pass එක ගනින් නැත්නම් පට්ට සෙනග. සතියේ දවස් වලත්.
Normal ticket 82 + (Additional ~110 express pass) per person
මම නම් කියන්නේ මැලේසියා පලයන්. KL නිකන් Singapore වගේ තමයි. ශෝප්පින්ග් ලාබයි.
Genting ගියාම Uni වගේ වගේ නැතත් තරමක් හොද theme park එකක් තියෙනවා. Cable car පට්ට ලස්සනයි සිඟා ලබ්බ වගේ නෙමෙයි.
Sunway Lagoon වගෙත් හොදයි. වියදමෙන් 3n එකක් වගේ යන්නේ ගොඩක් වෙලාවට.
Uni studio එකේ normal ride එකක waiting time එක 1hour වගේ. weekend wala 2 hour වගේ.
tawa gana podk wadi unata cheap airline yanna epa.hoda ekaka yannaMalaysia walta kiyak yaida bn 2ta. 4 nights wage inna.තේරුමක් නැ මචන් වියදම විතරයි.
Uni studio යනවා නම් express pass එක ගනින් නැත්නම් පට්ට සෙනග. සතියේ දවස් වලත්.
Normal ticket 82 + (Additional ~110 express pass) per person
මම නම් කියන්නේ මැලේසියා පලයන්. KL නිකන් Singapore වගේ තමයි. ශෝප්පින්ග් ලාබයි.
Genting ගියාම Uni වගේ වගේ නැතත් තරමක් හොද theme park එකක් තියෙනවා. Cable car පට්ට ලස්සනයි සිඟා ලබ්බ වගේ නෙමෙයි.
Sunway Lagoon වගෙත් හොදයි. වියදමෙන් 3n එකක් වගේ යන්නේ ගොඩක් වෙලාවට.
Uni studio එකේ normal ride එකක waiting time එක 1hour වගේ. weekend wala 2 hour වගේ.
oka machan depend wenawa lamaya anuwath. podi kaale idanma 1 year walata kalin idan unath , ehe mehe geniyanawanan (lankawe ehema wenne ne thma.sehenna adui). un yaanawa kisi aulak nethiwame kathawa nam sahathika atta. නිවාඩු ගිය වෙලාවේ යාලුවෙක් එක්ක නුවර එලිය ගියා පොඩි එකෙක් ඉන්නවා. උන් දෙන්නා පව් යකෝ පොඩි එකා අඩනවා උන් නලවනවා. උන් දෙන්නා ට්‍රිප් එකෙන් ගත්ත ආතල් එකක් නෑ. ඒ නිසා වියදම් කරල යනකොට හැම විනාඩියක්ම එන්ජොයි කරන්න පලයන්. නැත්තම් ලමයා ටිකක් ලොකු උනාම තියල පලයන්.