AI කියන්නේ දැන් අවුරුදු හතර පහකට කලින් mainstream trend උන වචනයක් .
ඇත්ත proximity sensor නොදා හදපු cheap හරියට වැඩ නැති virtual proximity sensor එකට ඉස්සර කිව්වේ " virtual proximity sensor "
දැන් කියනවා "AI proximity sensor "
ඉස්සරත් තිබ්බ දේවල් වලට ලඟදි හිට් උන AI කියන වචනේ ඔබල දැන් ,
& commercial level එකේ data copyright claim නොවදින්න(නීති හිල් වලින් රිංගල ) උස්සල companies ටිකක් ගොඩ ගියා .
ඕකේ එහෙම්මම bubble එකක් නැහැ(හේතුව බොරු දේවල් නෙමේ එදිනෙද කලින් ඉඳන් use උන දේවල් වලටත් AI කියන වචනේ ඔබල නිසා ,) investors ල නම් ඇති බොරු project වලට අහු වෙලා සල්ලි දාපු .
ඔය bubble එකේ බොරු trend ටික නම් පොප් වේවි කාලෙකින්