බිත්ති ජරා කරනවනේඋන්ගෙන් කරදරයක් නෑනේ එහෙමට.
Okun jara karanawa bn. Patta gadaiමොකටද හූනෝ මරන්නේ. උන්ගෙන් කිසි කරදරක් නෑනේ
ow eka nm hari...ජෛව චක්‍රෙට කෙලලා නාගන්න හදන්නේ
ඊලඟට නූල් දාන්න වෙනවා මදුරුවො මැස්සො මැක්කො වැඩි වෙලා කියලා![]()
හූනා නොකයි ????කන හූනොයි නොකන හූනොයි කියල ජාති දෙකක් ඉන්නව ඕක වැඩකරන්නෙ මොන ජාතියටද?
එක නේන්නම්... හුනොන්ගෙන් මහා කරදරයක් නෑ.. ඇයි හුනෝ මරන්නේ..උන්ගෙන් කරදරයක් නෑනේ එහෙමට.