Gecko (හූනෝ)

gglks

Active member
  • Aug 5, 2008
    457
    103
    43
    Gecko-repellent-new.jpg


    මේක පාවිච්චි කරලා තියෙනවද උඹලා ?
     
    • Sad
    Reactions: monson and Asmodeus

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    කන හූනොයි නොකන හූනොයි කියල ජාති දෙකක් ඉන්නව ඕක වැඩකරන්නෙ මොන ජාතියටද?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නැ.
    හූනන්ගෙන් ලොකු කරදරයක් නැත්තම් පාඩුවේ ඉන්න දීපන්. නැත්තම් පූසෙක් ගනින්.
     
    • Love
    Reactions: Kalegana

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,528
    16,053
    113
    ජෛව චක්‍රෙට කෙලලා නාගන්න හදන්නේ

    ඊලඟට නූල් දාන්න වෙනවා මදුරුවො මැස්සො මැක්කො වැඩි වෙලා කියලා 😄
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ජෛව චක්‍රෙට කෙලලා නාගන්න හදන්නේ

    ඊලඟට නූල් දාන්න වෙනවා මදුරුවො මැස්සො මැක්කො වැඩි වෙලා කියලා 😄
    ow eka nm hari...

    ge athule kama ithuru ewa ehma ain karaddi piyanak thiyena ekakta dala wahala dammama hari.
    hulan kawlu walata net gahala un ena eka control karama hari...
    beth dana eka nm aparade
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,857
    9,600
    113
    කරදරයක් නෑ කිව්වට ඕකුන් AC ඵක අස්සට ඵහෙම ගියොත් සර්කිට් ඵහෙම පිච්චෙනවා. මුන් රිංගන්නෙ නැති තැනක් නෑනේ ඒක තමා අවුල..😑
     
    • Like
    Reactions: Amila llll