රනිල්ට ඇප දෙයි

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,380
    22,505
    113
    ගම මහනුවරයි - Nicaragua
    රනිල්ට කරන්න පුලුවන් දෙයක් නැ බන් උබල මහ ලොකුවට හිතන් හිටියට රනිල් පොරක් නෙමෙයි
    ජනදොපති වුනෙ පිනා චාන් එකට
    පොර ඔච්චර වැඩ්ඩෙක් නම් ඇයි හැමදාම චන්ද පැරදුනෙ
    paradinna hethuwa rate ubala wage high iq eka thiyena ewun wadi nisa
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,126
    2,019
    113
    මොනවා වුනත් ගෞරවයක් තිබ්බ මනුස්සයෙක්
    ඒ වුනාට තමන්ගෙ ගෑණිගෙ උත්සවේට යන්න මාටියා පාර ගහයි කියලා හිතුවේ නෑ.
    යකෝ පොල් කඩන මනුස්සයෙක්වත් ගෑණි ලඟ ඔහොම කින්ඩි වෙන්නෙ නෑ
    සල්ලි ප්‍රශ්න ඇති සමහරවිට

    පක්ෂෙ දිව්වෙත් මහජන මුදලින් ඇයි සාමාජිකයෝ ඔක්කොම උපදෙශකලා

    ඕවා නිවුස් වල යද්දි ජාත්‍යන්තර ප්‍රජාව දකිද්දි ....
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    මොනවා වුනත් ගෞරවයක් තිබ්බ මනුස්සයෙක්
    ඒ වුනාට තමන්ගෙ ගෑණිගෙ උත්සවේට යන්න මාටියා පාර ගහයි කියලා හිතුවේ නෑ.
    යකෝ පොල් කඩන මනුස්සයෙක්වත් ගෑණි ලඟ ඔහොම කින්ඩි වෙන්නෙ නෑ
    සල්ලි ප්‍රශ්න ඇති සමහරවිට

    පක්ෂෙ දිව්වෙත් මහජන මුදලින් ඇයි සාමාජිකයෝ ඔක්කොම උපදෙශකලා

    ඕවා නිවුස් වල යද්දි ජාත්‍යන්තර ප්‍රජාව දකිද්දි ....

    සීයා ප්ලේන් ටිකට් ගත්තා වෙන්න බෑ
    ගොබ්බ සෙක්‍රටරියෙක් කරපු වැඩක් වෙන්න ඕන
     
    • Haha
    Reactions: supun_sg

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,718
    9,122
    113
    Galaha
    ඔන පුකක් ඕයි මමනම් කමති ඕකුන් මරාගන්නවට. අපිට වැඩක් නෑනේ මරග්ගත්තත්. පුලුවන්නම් අර රෙස්ලින් වල වගේ පුටු කටු කම්බි ඔතපු පොලු එහෙම ටිකක් විසිකරපන් උන්ගෙ ෆයිට් එක මැද්දට. 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,049
    87,670
    113
    ආශ්චර්යමත් රටක
    IMG-9767.jpg

    අගෝස්තු වෙද්දි මැගසින් බන්ධනාගාරෙ ජනපති හරි උනානෙ. ඒ මදෑ 🤭🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    පොනිල

    මොනවා වුනත් ගෞරවයක් තිබ්බ මනුස්සයෙක්
    ඒ වුනාට තමන්ගෙ ගෑණිගෙ උත්සවේට යන්න මාටියා පාර ගහයි කියලා හිතුවේ නෑ.
    යකෝ පොල් කඩන මනුස්සයෙක්වත් ගෑණි ලඟ ඔහොම කින්ඩි වෙන්නෙ නෑ
    සල්ලි ප්‍රශ්න ඇති සමහරවිට

    පක්ෂෙ දිව්වෙත් මහජන මුදලින් ඇයි සාමාජිකයෝ ඔක්කොම උපදෙශකලා

    ඕවා නිවුස් වල යද්දි ජාත්‍යන්තර ප්‍රජාව දකිද්දි ....
    රෙදි ඉල්ලේ :lol:
    ------ Post added on Aug 22, 2025 at 5:52 PM
     
    • Like
    Reactions: marvin silva