රනිල්ට ඇප දෙයි

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    1755853562480.png

    https://www.gossiplankanews.com/2025/08/ranil-wickremesinghe-taken-into-custody.html
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඒකට නම් මටත් හික් ගෑවුනා ඕං 🧐
    රනිල්ට කරන්න පුලුවන් දෙයක් නැ බන් උබල මහ ලොකුවට හිතන් හිටියට රනිල් පොරක් නෙමෙයි
    ජනදොපති වුනෙ පිනා චාන් එකට
    පොර ඔච්චර වැඩ්ඩෙක් නම් ඇයි හැමදාම චන්ද පැරදුනෙ
     
    • Haha
    Reactions: marvin silva

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    රනිල්ට කරන්න පුලුවන් දෙයක් නැ බන් උබල මහ ලොකුවට හිතන් හිටියට රනිල් පොරක් නෙමෙයි
    ජනදොපති වුනෙ පිනා චාන් එකට
    සීයා වසයි! කටපුක වහගෙන හිටු ☝️
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    සීයා වසයි! කටපුක වහගෙන හිටු ☝️
    මෙහෙමයි හෙන කපටි උද්දචහ් මිනිහෙක් ඌ හැබයි එ කපටි වැඩ පොර හිතන විඩියටම ආර්තක වෙන්නෙ නැ හිගක් ව්ලවට

    රනිල් පොර කියල media වලින් මවපු චිත්රයක් හරියට ගෝට හෙන පොරක් කියල එ කාලෙ මිනිස්සු හුතා හිටියෙ
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මෙහෙමයි හෙන කපටි උද්දචහ් මිනිහෙක් ඌ හැබයි එ කපටි වැඩ පොර හිතන විඩියටම ආර්තක වෙන්නෙ නැ හිගක් ව්ලවට

    රනිල් පොර කියල media වලින් මවපු චිත්රයක් හරියට ගෝට හෙන පොරක් කියල එ කාලෙ මිනිස්සු හුතා හිටියෙ
    අමු පොන්නයෙක් :lol:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    ජෙප්පන්ට වෙන දේ උන්ට තවම තේරෙන්නේ නෑ
    අනිවාර්යයෙන් අම්මා මුත්තා කාලේ වත් උන දේවල්ද මේ වෙන්නේ හැබෑට

    රනිල් නිදහස් කරන්න කියලා ගෝල් ෆේස් එකේ සිය දෙනෙක් ගිනි තියා ගමුද
    ------ Post added on Aug 22, 2025 at 4:21 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අනිවාර්යයෙන් අම්මා මුත්තා කාලේ වත් උන දේවල්ද මේ වෙන්නේ හැබෑට

    රනිල් නිදහස් කරන්න කියලා ගෝල් ෆේස් එකේ සිය දෙනෙක් ගිනි තියා ගමුද
    ------ Post added on Aug 22, 2025 at 4:21 PM
    කලබල කොරන්ට එපා! දිලානය හෙළයත් එක්ක සැට් වෙලා වැඩේ ගානට යටින් දෙනවා :cool:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa

    මට මතකයි ඒ කාලෙ උබ හෙනට ගෝටට කඩේ ගියා රනිල්ව එලවන්න.. පස්සෙ උබලට වචනයක් කියාගන්න බැරිවෙන්නම ගෝට ඇරියා.. ඇරල ආයේ රනිල්ටම දුන්නා.. :baffled: දැන් ආයෙ පොඩඩක් ශේප් එකේ රනිලට ගහද්දි එලියට බැහැල නේ.. :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,907
    2
    54,587
    113
    මට මතකයි ඒ කාලෙ උබ හෙනට ගෝටට කඩේ ගියා රනිල්ව එලවන්න.. පස්සෙ උබලට වචනයක් කියාගන්න බැරිවෙන්නම ගෝට ඇරියා.. ඇරල ආයේ රනිල්ටම දුන්නා.. :baffled: දැන් ආයෙ පොඩඩක් ශේප් එකේ රනිලට ගහද්දි එලියට බැහැල නේ.. :baffled:

    :yes: :yes: :yes:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402
    113
    ජෙප්පන්ට වෙන දේ උන්ට තවම තේරෙන්නේ නෑ

    :yes: හිරේ යන එකත් රනිල්ගෙ ප්ලෑන් එකේම කොටසක්

    පට්ට බුද්ධිමතෙක් ගේම් කාරයෙක්

    The One Where Estelle Dies Episode 15 GIF by Friends
     
    • Haha
    Reactions: Lovtus