Misuse of Public Funds / Crossing the Rubicon

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,811
    16,948
    113
    Kottawa
    දැන් අනුරයියා ජනාධිපති වෙලා parliament election එක තියන්න කලින් තැන් තැන් වල campaign වලට ගියානේ.. ඒවට ගියේ පැලවත්තෙන් ගෙවල නෙමෙයි නේ.. අනික උට PMD එකේ බොඩිගාඩ්ලව හලල පැලවත්තෙන් බොඩිගාඩ් ලව අරන් යන්නත් බෑනේ ඌනේ රටේ ජනාධිපතියා... එතකොට හිතන්න බැරිද ඌ public funds party politics වලට misuse කරා කියලා 🤔

    https://www.facebook.com/share/16P6yi3Wyw/?mibextid=wwXIfr

    IMG-1169.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,673
    73,044

    ගොනා ගොන්ම වැඩක් තමා කරගත්තේ precedence එකක් සෙට් කරගත්තා ඕකා අස් උන දවසටත් සෙට් එකත් එක්කම හිරේ ලගින්න පුලුවන් විදියට. අඩුම ගානේ හිටපු ජනපතියෙක්ටවත් ඉන්න බැරි ලෙවල් එකට වැඩේ නෑව. :lol: :lol:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඊළග ආණ්ඩුවෙන් පරීක්ෂණ කරලා නඩු දාලා හිරේ දාන්න ඕන නීතියෙන් ඔප්පු වෙනවා නම්... දැන් ඉතින් කොහොමත් නඩු දාන්න බෑ... විධායක ජනාධිපති හින්දා... හිටපු ජනාධිපති උනාම නඩු දන්න පුළුවන්...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,811
    16,948
    113
    Kottawa
    ඊළග ආණ්ඩුවෙන් පරීක්ෂණ කරලා නඩු දාලා හිරේ දාන්න ඕන නීතියෙන් ඔප්පු වෙනවා නම්... දැන් ඉතින් කොහොමත් නඩු දාන්න බෑ... විධායක ජනාධිපති හින්දා... හිටපු ජනාධිපති උනාම නඩු දන්න පුළුවන්...
    That’s the point

    උඹ හිතන්නෙ ගූපියො මේක ලේසියෙන් අත අරී කියලද?
     
    • Like
    Reactions: War Fighter and ttj

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,009
    8,259
    113
    Chilaw
    දැන් අනුරයියා ජනාධිපති වෙලා parliament election එක තියන්න කලින් තැන් තැන් වල campaign වලට ගියානේ.. ඒවට ගියේ පැලවත්තෙන් ගෙවල නෙමෙයි නේ.. අනික උට PMD එකේ බොඩිගාඩ්ලව හලල පැලවත්තෙන් බොඩිගාඩ් ලව අරන් යන්නත් බෑනේ ඌනේ රටේ ජනාධිපතියා... එතකොට හිතන්න බැරිද ඌ public funds party politics වලට misuse කරා කියලා 🤔

    https://www.facebook.com/share/16P6yi3Wyw/?mibextid=wwXIfr

    IMG-1169.jpg
    ඊට පස්සෙ උගෙම උන් ඌව මැරුවනේ :baffled: :lol:
     
    • Haha
    Reactions: හෙනයා

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    උඹ හිතන්නෙ ගූපියො මේක ලේසියෙන් අත අරී කියලද?

    Someone has to break the cycle though

    SLPP Steals -> Country goes bankrupt -> UNP comes to power and does nothing -> UNP Steals -> Country goes bankrupt -> SLPP comes to power and does nothing... the cycle goes on and on
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Ranil himself knew he was guilty - that is why he later changed the records from "private visit" to "visit". He knows he cant justify the use of 1000 pounds a day buttler and star class hotels in london using public money. Army and navy also contributed 3 million for the security for the US trip. It was never intended to be used for the private UK trip. If anura is also guilty of using public funds, where he cannot justify such excesses, then he too will have to face the music one day.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    That’s the point

    උඹ හිතන්නෙ ගූපියො මේක ලේසියෙන් අත අරී කියලද?
    මට ඕන නෑ බං ගුපියො අත අරින්න... අනිවාර්යෙන්ම ගූපියෝ හරි වෙන මුක්කු හරි ඊළඟට එන උන් මුන්ගේ වැරදි හොයලා බලලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕන...

    එහෙම මුංට පුළුවන් වෙන්න ඕන ඒ කාලෙට උසාවියට ගිහිං උන්ගේ නිර්දෝෂී කම ඔප්පු කරන්න... බැරි නම් අනුරත් දඩුවම් ලබන්න ඕන...

    මේකේ තාම මහේස්ත්‍රාත් පරීක්ෂනය යන්නේ... ඒක ඉවර වෙද්දි නඩු නිමිත්තක් නෑ කියලා රනිල් ව ගෙදර යවන්නත් පුළුවන්... නඩු නිමිත්තක් තිබ්බොත් චෝදනා ගොනු කරලා නඩු අහයි... නඩුව රනිල් දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන්...

    මොනවා උනත් නීතියට untouchble උන් රටේ නැති වෙන එකට මම කැමතියි...

    ජෙප්පෝ උනත් එහෙම untouchble status එකකට එනවට මම කැමති නෑ...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,811
    16,948
    113
    Kottawa
    Adooo Hene Pane ubta henata hithata amarui wage neda 😜
    අනේ ඔව්.. 😂😂😂 හැබැයි අනුරයියා බලෙන් ගියාට පස්සෙ අම්මටසිරිවෙන හිරවිල්ලක් හිරවෙන්න යන්නෙ හොදේ.. මං හිතනවා ඕක අනුරයියටත් තේරිලා ඇත්තේ කියලා 👍
     
    • Haha
    Reactions: Asmodeus

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,092
    23,290
    113
    අනේ ඔව්.. 😂😂😂 හැබැයි අනුරයියා බලෙන් ගියාට පස්සෙ අම්මටසිරිවෙන හිරවිල්ලක් හිරවෙන්න යන්නෙ හොදේ.. මං හිතනවා ඕක අනුරයියටත් තේරිලා ඇත්තේ කියලා 👍
    IDC ithin
    Habai ithin Lapaya kiwwa kediri nam gaanna epaa kiyala.

    Koheda ithin ubala kediriyane eye raa idan 😅
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,213
    4,015
    113
    Private wadakata giyath Kamak ne minimum ganak expend karala.yako laksha 166k yanawada UK dawas 2k inna? Anika documents passe wenas karala thiyenne Meka hora wadak insane.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    ගොනා ගොන්ම වැඩක් තමා කරගත්තේ precedence එකක් සෙට් කරගත්තා ඕකා අස් උන දවසටත් සෙට් එකත් එක්කම හිරේ ලගින්න පුලුවන් විදියට. අඩුම ගානේ හිටපු ජනපතියෙක්ටවත් ඉන්න බැරි ලෙවල් එකට වැඩේ නෑව. :lol: :lol:
    Mark my word, fucker will flee from this country.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    Private wadakata giyath Kamak ne minimum ganak expend karala.yako laksha 166k yanawada UK dawas 2k inna? Anika documents passe wenas karala thiyenne Meka hora wadak insane.
    he is the president neh ban, not like regular you and i. still they should be mindful of how they spend our money .
    but this concept is slippery slope.
    as someone has mentioned here akds visit to see his mom in the hospital(which is totally fine), had he used the 2 usual helicopters with few hours back and forth flight time could have cost more than seeyas london trip.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    හරි රුබිකන් පුකේ ගහන් බලන් ඉඳපන්කො හොරු ටිකට අධිකරණෙන් වැරදිකාරයො වෙලා ආයෙ චන්දෙ ඉල්ලන්න බැරි කරන කන් 🤭
     
    • Haha
    Reactions: Draco Malfoy