Misuse of Public Funds / Crossing the Rubicon

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    he is the president neh ban, not like regular you and i. still they should be mindful of how they spend our money .
    but this concept is slippery slope.
    as someone has mentioned here akds visit to see his mom in the hospital(which is totally fine), had he used the 2 usual helicopters with few hours back and forth flight time could have cost more than seeyas london trip.
    ඕකෙන් වෙන්නෙ cost එක අඩු කරගන්න කියලා පාරෙන් යන්න පටන් ගනි.. ඊට පස්සෙ පාරවල් වහගෙන මඟුලක් කරන්න ඕනෙ උට යන්න.. අනික හෙණ වෙලාවක් යනවා පාරෙ travel කරද්දි.. අනික් මිනිස්සුන්ගෙ වෙලාව නාස්ති වෙනවා පාරවල් වහන් ඉද්දි..

    මහ මෝඩ උකන විදිහට තමා cost එක save කරන්න හදන්නේ.. අන්තිමට cost එක ඩබල් වෙලා හිරෙත් ලගින්න වෙන සීන් එකක් තමා වෙන්නේ මුට 😅👍
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,863
    15,650
    113
    Ursa Major
    he is the president neh ban, not like regular you and i. still they should be mindful of how they spend our money .
    but this concept is slippery slope.
    as someone has mentioned here akds visit to see his mom in the hospital(which is totally fine), had he used the 2 usual helicopters with few hours back and forth flight time could have cost more than seeyas london trip.
    Stupidity Are You Stupid GIF
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    ගොනා ගොන්ම වැඩක් තමා කරගත්තේ precedence එකක් සෙට් කරගත්තා ඕකා අස් උන දවසටත් සෙට් එකත් එක්කම හිරේ ලගින්න පුලුවන් විදියට. අඩුම ගානේ හිටපු ජනපතියෙක්ටවත් ඉන්න බැරි ලෙවල් එකට වැඩේ නෑව. :lol: :lol:
    Anura raswim walata yaddi yana cost eka Rajayata return kala estimate ekak aragena, oka chanda kalema apu arguement ekak. Hoyala balanna, Nattam Right to Information Act eka yatathe Janadipathi karyalen illanna :D
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,096
    23,295
    113
    ඕකෙන් වෙන්නෙ cost එක අඩු කරගන්න කියලා පාරෙන් යන්න පටන් ගනි.. ඊට පස්සෙ පාරවල් වහගෙන මඟුලක් කරන්න ඕනෙ උට යන්න.. අනික හෙණ වෙලාවක් යනවා පාරෙ travel කරද්දි.. අනික් මිනිස්සුන්ගෙ වෙලාව නාස්ති වෙනවා පාරවල් වහන් ඉද්දි..

    මහ මෝඩ උකන විදිහට තමා cost එක save කරන්න හදන්නේ.. අන්තිමට cost එක ඩබල් වෙලා හිරෙත් ලගින්න වෙන සීන් එකක් තමා වෙන්නේ මුට 😅👍
    Keep dreaming 😅
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    Anura raswim walata yaddi yana cost eka Rajayata return kala estimate ekak aragena, oka chanda kalema apu arguement ekak. Hoyala balanna, Nattam Right to Information Act eka yatathe Janadipathi karyalen illanna :D
    අනේ බං RTI එකක් දාල PMD එකේ ඉන්න උන් ලිස්ට් එක එළියට දැම්මෙත් නෑ personal data කියලා.. ඕවා දායි මේන් කියලා
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    අනේ බං RTI එකක් දාල PMD එකේ ඉන්න උන් ලිස්ට් එක එළියට දැම්මෙත් නෑ personal data කියලා.. ඕවා දායි මේන් කියලා
    PMD eke inna unge List eka eliyata danna ba RTI act eke section 5 walata anuwa. Learn the law first. Public finance Section 5 ekata yatath na
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    මොකක්ද බං නමේ තියෙන ප්‍රශ්නේ?
    Section 5 eke kiynawa RTI act eka yatathe illana thorathuru denna bari awastha saha conditions

    1) PMD eke inna ayage names expose krna eka Presidentge arakshawata tharjanayak kiyala tharka krnna puluwam. Presidentge arakshawata tharjanayak kiynne Section 5 eka yatathe jathika arakshawata tharjanayak

    2) Security forces wala yamkisi specific task ekakakata appoint karala thiyena ayage personal details dena eka e aytatat threat ekak

    Oya uda thiyena definition ekata ekaga nattam Designated officer ta appeal ekak danna puluwa, eka fail unot Right to information commision ekata appeal krnna puluwa, Ekat fail unot Appeal court ekata writ petition ekak danna puluwan. Oya kiyna karanawa sambandayen appeal court ekata giyat oya information eka denna ba kiyna eka thama decision eka widiyata enne RTI act eke section 5 ekata anuwa
     
    • Like
    Reactions: msan and Bart_Allen

    පැලවත්තෙ සෙට් එකක් PMD එකේ ඉන්නවා.. ඒක එළියට නොදා ඉන්න තමා ඕක තියන් ඉන්නේ..
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    පැලවත්තෙ සෙට් එකක් PMD එකේ ඉන්නවා.. ඒක එළියට නොදා ඉන්න තමා ඕක තියන් ඉන්නේ..
    Palawatten hitiyat natat PMD eke inna ayage nam eliyata danna ba bn RTI Act ekata anuwa, RTI Act eke section 5 eka kiyawapan, Onna act ekat damma, Opadupa nokiya point ekata katha karapan, Law nam Law
     
    Attachments

    • rti-act-en-13122018.pdf
      118.1 KB · Views: 28

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,475
    3,857
    113
    as someone has mentioned here akds visit to see his mom in the hospital(which is totally fine), had he used the 2 usual helicopters with few hours back and forth flight time could have cost more than seeyas london trip.
    ඌ කොටුවෙන් CTB බස් එකක නැගලා තනියම ගිහින් තියෙන්නේ
     
    • Haha
    Reactions: Asmodeus

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    ඌ කොටුවෙන් CTB බස් එකක නැගලා තනියම ගිහින් තියෙන්නේ
    LAnkawa athulatha nila arakshawa saha nila wahana bawithaya wenama deyak. Ekata wenama nithi prthipadana thiyenawa. Jana rajaye sewakayo pitarata yaddi rajaye mudal bawithatyata balapana wenama nithi thiyenawa. Ranilge case ekedi u private trip ekakata kokiyekut aran gihin
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    LAnkawa athulatha nila arakshawa saha nila wahana bawithaya wenama deyak. Ekata wenama nithi prthipadana thiyenawa. Jana rajaye sewakayo pitarata yaddi rajaye mudal bawithatyata balapana wenama nithi thiyenawa. Ranilge case ekedi u private trip ekakata kokiyekut aran gihin

    උට personal කෝකියෙක් ඉන්න එපැයි නේද? වෙන එක්කෙක් උට වහ දාල දුන්න්නොත්?
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,640
    4,346
    113
    16M අවභාවිතාව සදහා රනිල්, රනිල් ගේ පුද්ගලික ලේකම් private tour එකක් ගියා කියා පිළිගනී. -> අපි රනිල් වත් ඇතුලට දැම්මා... මේ ගේම් එක තේරුම් ගන්න
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    උට personal කෝකියෙක් ඉන්න එපැයි නේද? වෙන එක්කෙක් උට වහ දාල දුන්න්නොත්?
    U personal chef kenek oya tour ekata specially hire krla tiyenne, ehema threat ekak nisa kala nam oya hire karapu chef ta security clearence ekak aragena thiyenna onine ? Athal ekata chef kenek hire kala kiyana eka pahadiline. U hama tour ekatama personal chef kenek hire krna onine ehenm. Oya logic eka usawiyedi uge lawyer bail application eke mention krnna thibbane ehenam ? ehema kale nane wade athe mattu wela tiyenne :lol: :lol: :lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    ඒ කියන්නෙ මෙතනින් එහාට විධායක ජනාධිපතිවරු හිරේ. එක්කො විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න වෙනව
     
    • Haha
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,764
    73,312
    113
    Anura raswim walata yaddi yana cost eka Rajayata return kala estimate ekak aragena, oka chanda kalema apu arguement ekak. Hoyala balanna, Nattam Right to Information Act eka yatathe Janadipathi karyalen illanna :D
    ඔය යන විදියට ඉස්සරහට ඕකට උගෙ අම්මව බල්ලනත් යන්න වෙන්නෙ pickme දාගෙන තමා. ඇයි ඉතින් ඒවත් රාජකාරි නෙවීනෙ. අර හරිනි keels එකට එහම ගියේ මොන වාහනේද දන්නෙ නෑ?, ඒකට ඒ ගෑනිගෙ පස්සෙ දුවපු සික්කන්ගෙ cost එකත් වෙනම calculate කරලා pay කලාද? :lol: :lol:
     
    • Haha
    Reactions: Asmodeus