දැන් අනුරයියා ජනාධිපති වෙලා parliament election එක තියන්න කලින් තැන් තැන් වල campaign වලට ගියානේ.. ඒවට ගියේ පැලවත්තෙන් ගෙවල නෙමෙයි නේ.. අනික උට PMD එකේ බොඩිගාඩ්ලව හලල පැලවත්තෙන් බොඩිගාඩ් ලව අරන් යන්නත් බෑනේ ඌනේ රටේ ජනාධිපතියා... එතකොට හිතන්න බැරිද ඌ public funds party politics වලට misuse කරා කියලා 
https://www.facebook.com/share/16P6yi3Wyw/?mibextid=wwXIfr
https://www.facebook.com/share/16P6yi3Wyw/?mibextid=wwXIfr
