ඕකෙන් වෙන්නෙ cost එක අඩු කරගන්න කියලා පාරෙන් යන්න පටන් ගනි.. ඊට පස්සෙ පාරවල් වහගෙන මඟුලක් කරන්න ඕනෙ උට යන්න.. අනික හෙණ වෙලාවක් යනවා පාරෙ travel කරද්දි.. අනික් මිනිස්සුන්ගෙ වෙලාව නාස්ති වෙනවා පාරවල් වහන් ඉද්දි..he is the president neh ban, not like regular you and i. still they should be mindful of how they spend our money .
but this concept is slippery slope.
as someone has mentioned here akds visit to see his mom in the hospital(which is totally fine), had he used the 2 usual helicopters with few hours back and forth flight time could have cost more than seeyas london trip.
මහ මෝඩ උකන විදිහට තමා cost එක save කරන්න හදන්නේ.. අන්තිමට cost එක ඩබල් වෙලා හිරෙත් ලගින්න වෙන සීන් එකක් තමා වෙන්නේ මුට
