RMV eke vehical ownership change wenna yana time eka?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    Vehical ekaka ownership change karanna narahenpita branch ekata gihin dunnoth slow process eka complete wenna kocchara kalayak wage yanawada?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,724
    1
    15,386
    113
    මාස 1 සිට 6 දක්වා, ප්‍රෙඩික්ට් කරන්න බැරි ටයිම් එකක් සෙට් වෙනවා. (එක් දින සේවා නොදැම්මොත්)

    සාමාන්‍ය සේවා දානවා නම්
    රෙවෙනියු ලයිසන් එක්ස්පයර් වෙනන ලඟ නම්, අලුතෙන් රෙවෙනියු ලයිසන් එක ගන්න පොත වෙනුවට දෙන කොලයත් ඉල්ලන් එන්න, නැතිනම් ඒකට ආයෙ දවසක යන්න වෙනවා..

    නොර්මල් ඩීටෙල් සබ්මිට් කරාම දෙන කොලය නෙවෙ හොදෙ.
    රෙවෙනියු ලයිසන්/ දුම්වාර්තා ගන්නම වෙනම කොලයක් දෙනවා.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,828
    12,798
    113
    මාස තුනක් ගියා ආවෙ නෑ, අන්තිමට කපුටු කාක් කාක් කලා, හවස ගෙනැත් අතට දුන්නා. තැපැල් කරන පෝලිමේලු තිබ්බෙ තව මාසයක් විතර කොහොමත් එන්න තිබ්බා කිව්වා. බාර දීලා මාස 2 පැන්නා නම් නිකම් ගිහින් විමසීම් එකේ බලපල්ලා. මගෙත් ප්‍රින්ටඩ් ඩේට් එක ඩොකියුමන්ට් දීලා මාස දෙකකින් වගේ දවසක්
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    මාස තුනක් ගියා ආවෙ නෑ, අන්තිමට කපුටු කාක් කාක් කලා, හවස ගෙනැත් අතට දුන්නා. තැපැල් කරන පෝලිමේලු තිබ්බෙ තව මාසයක් විතර කොහොමත් එන්න තිබ්බා කිව්වා. බාර දීලා මාස 2 පැන්නා නම් නිකම් ගිහින් විමසීම් එකේ බලපල්ලා. මගෙත් ප්‍රින්ටඩ් ඩේට් එක ඩොකියුමන්ට් දීලා මාස දෙකකින් වගේ දවසක්
    keeyak dunnada gana? katada dunne? staff ekekutada? atharamadiyekutada?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    submit karapu ekakata aye ganak deela ikman akrawa ganna puluwan da?
    ------ Post added on Aug 23, 2025 at 10:49 AM
    ඉස්සර උනේ නම් ඒම දැනුත් වෙනවා . පුනරුදයක් කරා යනවම් කරුණාකර පොලිමේ යන්න පුරුදු වෙන්න 😌