Vehical ekaka ownership change karanna narahenpita branch ekata gihin dunnoth slow process eka complete wenna kocchara kalayak wage yanawada?
hmm..mama deela dan masa 3 wenawa.මට නම් මාස 6ක් වගේ ගියා
submit karapu ekakata aye ganak deela ikman akrawa ganna puluwan da?කීයක් දෙන්න පුලුවන්ද කියන එක මත .
keeyak dunnada gana? katada dunne? staff ekekutada? atharamadiyekutada?මාස තුනක් ගියා ආවෙ නෑ, අන්තිමට කපුටු කාක් කාක් කලා, හවස ගෙනැත් අතට දුන්නා. තැපැල් කරන පෝලිමේලු තිබ්බෙ තව මාසයක් විතර කොහොමත් එන්න තිබ්බා කිව්වා. බාර දීලා මාස 2 පැන්නා නම් නිකම් ගිහින් විමසීම් එකේ බලපල්ලා. මගෙත් ප්‍රින්ටඩ් ඩේට් එක ඩොකියුමන්ට් දීලා මාස දෙකකින් වගේ දවසක්
තව කල් යයිhmm..mama deela dan masa 3 wenawa.
submit karapu ekakata aye ganak deela ikman akrawa ganna puluwan da?
------ Post added on Aug 23, 2025 at 10:49 AM
ඉස්සර උනේ නම් ඒම දැනුත් වෙනවා . පුනරුදයක් කරා යනවම් කරුණාකර පොලිමේ යන්න පුරුදු වෙන්නsubmit karapu ekakata aye ganak deela ikman akrawa ganna puluwan da?
------ Post added on Aug 23, 2025 at 10:49 AM
යකෝ FCID එකෙන්ද?keeyak dunnada gana? katada dunne? staff ekekutada? atharamadiyekutada?
