මේ 31, ඕස්ට්‍රේලියාවෙන් කලුවන්ව සමූහ පලවාහැරීමක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,943
    6,271
    113
    ඕකා බයිලා ගහනවා වෙලාවකට ලපයා වගේ..විශ්වාස කරන්න පුළුවන් ඵකෙක් නෙමෙයි..මීට කලින් පච වීඩියෝ දාලා පච වෙලා ඩිලීට් කරලත් තියෙනවා .
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    ඕසි කැනඩා රටවල් දෙකේම නේටිව් උන් අඩනව උන්ගෙ ලමයින්ට සමර් ජොබ් නෑ කලුවො රිංගගෙන කියල. තව රේප් කේස් අහස උසට
    සමූල ඝාතනයක් තමයි අනිව ඉස්සරහට
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,480
    66,820
    113
    ඕසි කැනඩා රටවල් දෙකේම නේටිව් උන් අඩනව උන්ගෙ ලමයින්ට සමර් ජොබ් නෑ කලුවො රිංගගෙන කියල. තව රේප් කේස් අහස උසට
    සමූල ඝාතනයක් තමයි අනිව ඉස්සරහට
    Backfire wenawa
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,167
    1
    50,531
    113
    ප*යාගල
    sorry.com
    image.png


    Ass Deportation
     

    nidarsha91

    Well-known member
  • එහෙම නොවේවා. අපේ මිනිස්සු කී දෙනෙක් ඔය රටේ ජීවත් වෙනවද කාල ඇඳල. පව් එහෙම වුන්ට ආයෙ නීති තද වෙනව කියන්නෙ ඉස්සරම ඔහෙ ගෝල්ඩ් මයිනින් වලට ගිය වෙන රට වල සුද්දන්ට වුණා වගේ තමයි වෙන්නෙ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,570
    45,810
    113
    ට්‍රම්ප් පිස්සා බලේට ආපු හැම කාලෙකිදම ඔහොම උනා..