undiyal කරමු එහෙන්ම්Paypal නැති එක ප්‍රශ්නයක් තමයි. එහෙමයි කියල හොරට හදල හොර documents දිල verify කරන් මෙහෙ bank accounts add කරල සල්ලි ගන්න ඕන නෑ. ඒ වෙනුවට තියන options අඩු උනත් ගන්න පුළුවන් වෙන විදිහකට ගන්න එක තමා හොද.
Paypal ලංකාවට දෙන්නෙ නැත්තෙ ලංකාව උනන්දු නැති නිසා නෙමේ paypal ලට ඕන නෑ මෙහෙට එන්න. ඕක ඉස්සර ඉදලම කියල තියෙනව මෙහෙට දෙන්න plan එකක් තාම නෑ කියල. ඒකට මෙහෙ තියන පරණ banking rules වෙනස් කරන්න ඕන. ඒක නැතුව paypal වගේ කිසිම option එකක් එන්නෙ නෑ. ඒක ඉස්සර හිටපු gov කළෙත් නෑ. තාම මේකෙන් කලෙත් නෑ

ඕනේ නෑ බන් පේපැල් ලංකාවටPaypal නැති එක ප්‍රශ්නයක් තමයි. එහෙමයි කියල හොරට හදල හොර documents දිල verify කරන් මෙහෙ bank accounts add කරල සල්ලි ගන්න ඕන නෑ. ඒ වෙනුවට තියන options අඩු උනත් ගන්න පුළුවන් වෙන විදිහකට ගන්න එක තමා හොද.
Paypal ලංකාවට දෙන්නෙ නැත්තෙ ලංකාව උනන්දු නැති නිසා නෙමේ paypal ලට ඕන නෑ මෙහෙට එන්න. ඕක ඉස්සර ඉදලම කියල තියෙනව මෙහෙට දෙන්න plan එකක් තාම නෑ කියල. ඒකට මෙහෙ තියන පරණ banking rules වෙනස් කරන්න ඕන. ඒක නැතුව paypal වගේ කිසිම option එකක් එන්නෙ නෑ. ඒක ඉස්සර හිටපු gov කළෙත් නෑ. තාම මේකෙන් කලෙත් නෑ
උඹ ඔය ලංකාවේ කරන වැඩ ටික කරන්න බලාන රට එන්න එපාmaara labbak wena ewalin pay karanna clients la kamathi, mekan gannath baa. ratin yanna hiththenne me welawata thama
Mamath 21 withdraw kara without issue.Bump mage okkoma withdraw kara pereda.ethkta nam weda.
Dn withdraw kranna salli na. Salli awoth withdraw karnna bari wei wagw![]()