mokada bari. mama meeta kalin AI video gena thread ekakath damma sinhala voice ekak ekak grok eken hadala. sinhala font walin type krla dammama un lassatana voice karanawaGrok එකෙන් සිංහල කතා කරන video හදන්න පුලුවන්ද? බෑ නේ. එක්කො grok එකෙන් video eka generate එක කරලා lip sync කරලා වෙන්න පුලුවන්

