🎬මෝඩ තරිඳු (2025) aka Moda Tharindu - සූර්යා දයාරුවන් / ශනුද්‍රි ප්‍රියසාද් / ශෙහානි කහඳවල / කෞශල්‍යයා ප්‍රනාන්දු - (Drama/Romance) - TRAILER🎦

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,486
    30,539
    113
    අපායෙ දොරකඩ


    Release Date: TBA







    Full Movie Credits

    🎭Main Cast
    සූර්යා දයාරුවන් | කෞශල්‍යයා ප්‍රනාන්දු | ශනුද්‍රි ප්‍රියසාද් | ධනුක ඩිල්ෂාන් | ශෙහානි කහඳවල | සේවියර් කණිෂ්ක | නිල්මිණි කෝට්ටෙගොඩ | නිමල් ජයසිංහ | උපාලි සිල්වා | නිල්මිණි සිගේරා | චතුර රාජපක්ෂ | ශාක්‍ය ශ්‍රීවර්ධන | රොවෙල්‍ රෙහාන් කොතලාවල (ළමා නළු)

    Producers – Villa19 & Thisara Imbulana Films
    Executive Producers – මනෝජ් අමිල ද සිල්වා, තුෂාරි ප්‍රනාන්දු, හසිත වර්ණසූරිය, දිනේෂ් ගමගේ, නන්දසේන ඉඹුලාන, තිසර මංගල බණ්ඩාර
    Line Producer - උදිත ලක්මාල් කහඳවආරච්චි

    Director – තිසර ඉඹුලාන
    Story & Screenplay – තිසර මංගල බණ්ඩාර, තිසර ඉඹුලාන
    Cinematography – හසිත වර්ණසූරිය
    Editing – චන්දන ප්‍රසන්න
    Music Director – දිනේෂ් ගමගේ
    Makeup – චාමර නිරෝෂාන්
    Art Direction – උදාර චින්තක
    Costume Design – සුධීර චන්ද්‍රසේන
    Sound Design & Mixing – සසික රුවන් මාරසිංහ (MPSE)
    Color Grading – භවන්ත ගමගේ
    Choreography – කවිඳු මදුෂාන්
    VFX – හිරූෂ පතිරණ
    Poster Design – සංතුෂ් අඹේපිටිය (Thush Favorite)
    Production Supervision – සමීර බණ්ඩාර
    Production Coordination – රජන්ත ජයසිංහ
    Production Management – සශිත් දේවින්ද, ශෙහාන් ජයසේකර

    Music: දිනේෂ් ගමගේ , ගයාන් රැන්ඩි, අමිත් ගුරු , කවිෂ්ක දොඹවෙල (K2)
    Lyrics: මනුරංග විජේසේකර , නිසල් ගමගේ
    Vocals: දිනේෂ් ගමගේ, ශනුද්‍රි ප්‍රියසාද්, දේවාශ්‍රී ද සිල්වා, Kaizer Kaiz


    Songs:








    ⚠️THIS IS ONLY THE TRAILER⚠️

    🚫PLEASE AVOID POSTING LINKS THAT MAY VIOLATE COPYRIGHT LAWS🚫

    (✿◕‿◕✿)


     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,600
    113
    Homagama
    මැරුනු මිනිහෙකුයි ගෑනියෙකුයි ඉන්න සීන් එකක් වගේ. ට්‍රේලරේ දිග වැඩි නිසා කතාව එලියට ආවා වගේ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,852
    11,524
    113
    ඇයි බන් ලංකාවේ චිත්‍රපටි හදනකොට මලගේ වගේ තියෙන්නේ?

    උදාහරණ
    බලපන් අර ටෙක්නිකල් කොලේජ් එකේ මැස්සෙක් වත් නෑ. අරුන් 03 විතරයි.
    කැන්ටින් එකෙත් උන් ටික විතරයි
    ඉස්කෝලෙත් උන් ටික විතරයි

    මලයාලම් බලපන් පට්ට විදියට ක්‍රවුඩ් එක මේන්ටේන් කරනවා

    මම හිතන්නේ අපිට නෙට් ෆිල්ක්ස් එකට යන්න බැරි මේවගේ පොඩි සීන් නිසා වෙන්න ඇති

    තව ශී ලංකාවට ආවේණික වෙච්ච ගොබ්බ සීන් වෙන්න ඇති.

    -ෆාස්ට් ෆෝවඩ් වැටි වැටි දීවීම
    -හිනා යන්න දෙබස් කීවත් හිනා යන්නැති වීම.ඒනිසා එයාලා වැටිලා -බිම පෙරලීම
    -ඩබල් මීනින් දෙසීම
    - මුලු ෆිල්ම් එකම ටේලර් එකේ දැමීම

    ලංකාවේ නම් නෙට්ෆිල්ක්ස් යන්න ඕනම ෆිල්ම් එකක් විදියට මම තාමත් දකින්නේ මචං ෆිල්ම් එකයි., වාලම්පුරි ෆිල්ම් එක විතරයි..
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    ඇයි බන් ලංකාවේ චිත්‍රපටි හදනකොට මලගේ වගේ තියෙන්නේ?

    උදාහරණ
    බලපන් අර ටෙක්නිකල් කොලේජ් එකේ මැස්සෙක් වත් නෑ. අරුන් 03 විතරයි.
    කැන්ටින් එකෙත් උන් ටික විතරයි
    ඉස්කෝලෙත් උන් ටික විතරයි

    මලයාලම් බලපන් පට්ට විදියට ක්‍රවුඩ් එක මේන්ටේන් කරනවා

    මම හිතන්නේ අපිට නෙට් ෆිල්ක්ස් එකට යන්න බැරි මේවගේ පොඩි සීන් නිසා වෙන්න ඇති

    තව ශී ලංකාවට ආවේණික වෙච්ච ගොබ්බ සීන් වෙන්න ඇති.

    -ෆාස්ට් ෆෝවඩ් වැටි වැටි දීවීම
    -හිනා යන්න දෙබස් කීවත් හිනා යන්නැති වීම.ඒනිසා එයාලා වැටිලා -බිම පෙරලීම
    -ඩබල් මීනින් දෙසීම
    - මුලු ෆිල්ම් එකම ටේලර් එකේ දැමීම

    ලංකාවේ නම් නෙට්ෆිල්ක්ස් යන්න ඕනම ෆිල්ම් එකක් විදියට මම තාමත් දකින්නේ මචං ෆිල්ම් එකයි., වාලම්පුරි ෆිල්ම් එක විතරයි..
    බජට් වලින් කැපෙනව ඇති නෙහ්? අත්‍යාවශ්‍ය ටිකටම විතරයි සල්ලි පාස් වෙන්නේ මං හිතන්නේ
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    තවත් එක social media හයිප් එකක් විතරයි, රැල්ලට හැමෝම හොඳයි කියයි, මොකද හැමෝම හොඳයි කියන නිසා, බලපු එකා අවුල් උනත් හොඳයි කියන්න හිත හදාගන්නවා.

    මූවි එකේ ට්‍රේලර් එකෙන්ම එපා උනා.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,354
    11,083
    113
    හඳට කිට්ටුව

    ශනුද්‍රි ප්‍රියසාද් / ශෙහානි කහඳවල - මේ වේසියෝ දෙන්නා ඇස් වලට රෙනවා ඇති...​


    රුපියල් 5000/- ක් විතර අතට දීලා, ෆ්‍රී ටිකට් එකකුත් අරන් දීලා මේ ෆිල්ම් එක බලපිය වගේ ලයින් එකක් ආවොත් ෆිල්ම් හෝල් එකට ගිහින් නිදා ගන්නවා මිසක, කපලා ගඟේ මුහුදේ දැම්මත් මම නම් මේ ගූ ගොඩ බලන්නේ නෑ...!
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,859
    113
    Shanudri, kahanda walai inna sexy kali tika ai walin rip karala winadi 2-3 wage balanna puluwan nam ok. Naththan waste of time..
     
    • Like
    Reactions: Reincarnator