Pillows ගන්න තැනක් සෙට් උනා අඩුවට...

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    pulun kotta natei owa wala :P
    චමි අයියා අපේ අයියා පුළුන් හොයන්නේ
    චමිලක්කාගේ සැප පහසුව නේද හොයන්නේ
    ගුටි බැට කා බැල මෙහෙවර චමි කරන්නේ
    ගෙදර වැඩට චමි අයියා උපන් හපන් නේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    සෙල්සියස් එකෙත් කියන තරම් සැපක් නෑනේ 😁 ඔෆර් කියලා හොයන් ගිහින් ගට්ටේ 😏