Pettah අවට මෙට්ට ගන්න තැනක්?

Monte Cristo

Well-known member
  • Dec 6, 2025
    237
    354
    63
    Château d'If
    මිතුරනි කොටුව හරියෙන් අඩුවට Single Layer මෙට්ට ගන්න තැනක් දන්නවද? බෝඩිමකට හොයන්නේ

     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    සංඝරාජ මාවත , වේල්ල වීදිය අතර තැනක් තිබුණා කාලෙකට කලින් ... දැන් තියේද දන්නෙ නෑ ...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,577
    124,897
    113
    දෙහිවල
    විමලවර්දන ගෙට්ටුවෙන් දාපන් කොච්චිකඩේ සයිඩ් එකට. පොඩ්ඩක් දුර යද්දි තියෙනවා දකුනු පැත්තෙ කඩවල් ටිකක් ගොල්ඩ් සෙන්ටර් එක පාස් කරද්දි.